අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ කෙතරම් අසිරිමත්ද, බැලු බැලූ තැන ස්තූප ඉදිවන්නේ උන් වහන්සේගේ ඒ මහානුභාවය නිසාමයි.සැදැහැවත් පින්වතුන් අප්‍රමාණ ලෙස පුද පූජා පවත්වමින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්තව මෙම ස්තූප වන්දනාවෙන්, සෑ පැදකුනු කරමින් ශීර්ෂය තබා වන්දනා කිරීමෙන් නිතිපතා අදටත් පින් රැස්කරගන්නේ ඒ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ නිසාවෙන්මයි.
ඉතින් අසිරිමත් බුද්ධ සාසනයක් ලැබූ දුර්ලභ අවස්ථාවේ අපටත්
හිත හිතා සතුටු වීමට හැකි දුර්ලභ පින්කමක් සිදුකර ගැනීමට හැකිවුනා.ලෝකය පුරාවටම පින්වන්තයින් බොහෝ දෙනෙකු සම්බන්ධ කරමින් රත්රන් ග්‍රෑම් 194 ක , චූඩා මාණික්‍යයක් සහ නිල් මැණික්, රතු කැට සහ දියමන්ති සහිත ලක්ෂ 13ක වටිනාකමකින් යුත් තනි රත්තරනින් යුත් රන් කරඬුන් වහන්සේ නමක් නිර්මල ධාතූන් වහන්සේ නමක්ද සහිතව මාතලේ ශාක්‍යමුනි මහා සෑ රජුන් වෙත පූජා කිරීමේ භාග්‍ය පින්කම සදහා මූලිකත්වය ගත් කෞෂල්‍යා සහ ආනන්ද යන දෙපල නිසාවෙන් අපහට උදා වූවා…
ඒ උතුම් භාග්‍යවතුන් වහන්සේ උදෙසා රත්රන් වලින් සෑදු ධාතු කරඬුවක් පූජා කරනට ලැබීම ජීවිතයේ අප ලද මහත් භාග්‍යක්මයි.
එම ධාතු කරඬුව පුජා කිරීමෙන් අප රැස් කලාවූ පින්,
පින්කම සදහා මූලිකත්වය ගනිමින් අපටද එම පින්කම සිදුකරගැනීමේ දුර්ලභ අවස්ථාව සලසා දුන් කැනඩාවේ වාසය කරන කෞෂල්‍යා සහ ආනන්ද යන දෙපලටද,
එමෙන්ම කරඩුව සැකසීම සදහා දායකත්වය දැරූ ලොව පුරා වාසය කරන පින්වත් කළණ මිතුරන් වන,
ක්‍රිෂාන්ති සහ පවුලේ සැමදෙනා
ඉනෝකා ප්‍රියංගනී,
සන්ධ්‍යා සහ ප්‍රදීප් පවුලේ සැමදෙනා
ගෞරී සහ පවුලේ සැමදෙනා
හිරන්න්යා සහ පවුලේ සැමදෙනා
රොෂාන් තුෂානි සහ පවුලේ සැමදෙනා
නිලුෂි සහ සමන්ත සහ පවුලේ සැමදෙනා
ප්‍රදීප් සහ දම්මිකා සහ පවුලේ සැමදෙනා
දිලිනි සහ මෝවින් සහ පවුලේ සැමදෙනා
ඉරේෂා සහ ප්‍රසන්න සහ පවුලේ සැමදෙනා
නදිෂිකා සහ සුජීව
ප්‍රදීප් සහ රෝහිනී
රෝහිණී
සුජීවා දමයන්ති
චතුරිකා
හර්ෂණී සහ නුවන්
ශ්‍යාමා සහ ජයන්ත
ජූඩ් සහ වීනි
කවිතා ,බවිසන්
චාර්ලට් ආන්ටි
උපාලි සහ උදයංගනී
ඉතාලියේ පදිංචි ශ්‍යාමලී සමිත් ඇතුලු පිරිසද
මදුෂිනී සල්වතුර ඇතුලු පුණ්‍ය නිධාන පිටුවේ සියලු සාමාජිකයන්ද
ඉතාලියේ පදිංචි ශ්‍රියානි මල්ලිකා අක්කා
මදුශාන් ආරියරත්නද,
සිංගපූරුවේ පදිංචි නිසංසලා බන්ඩාර හා හංසිනි තනුශිකා අක්කලාද ,
චතුර විජේරත්න ප්රමුඛ පුණ්‍ය නිධානය කණ්ඩායමටද
නිලානි තිලකරත්නද
ධර්ම යාත්‍රා ගිණුමේ සියලු සාමාජිකයන්ද
ඕස්ට්‍රේලියාවේ පදිංචි තරිදු හා කෞෂල්‍යා අක්කාද
නාමල් රේණුකා අක්කාද
කසුන් පතිරණ අයියාද
කැනඩාවේ පදිංචි නෙලුනි බුලත්වත්ත අක්කාද
උෂාන්ත රණසිංහද
ඇමරිකාවේ මධුරංගද
ගයාන් චාමින්ද අයියාද
ලක්මි ගනේෂා නංගිටද
චතුරංග රත්නායක අයියාටද
ග්‍රීසියේ පින්වත් අක්කාටද
කරඩුව සැකසීම සිදුකළ පින්වත් වර්ණ සසOක දන්ත නාරායන අයියාටද,
නිවන අරමුණු කරමින් සිල් ගුණදම් පුරන ලොව පුරා වැඩ සිටින සියළු ස්වාමින්වහන්සේලාටත් මෑණියන් වහන්සේලාටත් ,අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් ,බුද්ධ සාසනය සුරකින සියල්ලන්ටත් මෙම පින් අනුමෝදන් වෙත්වා.
සක් දෙව් රජුන් ඇතුළු, සතර වරම් දෙව්වරුන්ටත් සෙන්පති දෙවිවරුන්ටත්, විශ්කම් දෙවියන්ටත්, ඝටීකාර, සහම්පතී බ්‍රහ්ම රාජයා, සුමන සමන් දෙවියන්. කඳසුරිඳුන්, පත්තිනි මෑණියන් ඇතුළු බුද්ධ සාසනය සුරකින සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා.
එමෙන්ම
මෙම පින් නැසීගිය දෙමව්පියන් වන ඩේවිඩ් සිංඤො පියාණන්, බේබිනෝනා මෑණියන්, ඩික්සන් මදනායක පියාණන්, කේ .එච් සුභතේරිස් පියාණන් අනෙකුත් සියළු දෙනාගේ නැසීගිය සියලු දෙනාට සහ,
සුජීවත්ව සිටින ප්‍රේමා ඩයස් මෑණියන්, M.D අයිලින් මෑණියන්, රෙජෝනා මෑණියන් ඇතුළු පුතුන් වන සතිර, චෙහාන් සහ ඉමේත්. සහ පින්කම සදහා මූලිකත්වය ගත්
කෞෂල්‍යා සහ ආනන්ද ඇතුළු හිතවතුන් සහ අපගේ සියළුම සහෝදර සහෝදරියන් සහ මෙම කරඬුව සෑදීමට රත්රන් වලින් සහ මුදලින් සහ වචනයෙන් උපකාර කරා වු සියළුම දෙනාට මෙම පිනෙන් උතුම් නිවනම මෙම බුද්ධ සාසනයේදීම අවබෝධ වේවා..!තෙරුවන් සරණයි! නමෝබුද්ධාය! .සාදු සාදු සාදු!
සසුන් කෙත අස්වද්දමු පින්කම් මාලාවන් සඳහා සම්බන්ධ වීමට අමතන්න ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.