දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අප සැමට අතීශය දුර්ලභ පින්කම්ක් සිදුකිරීමට හැකියාව උදා වූවා.නිකවැරටිය,කොටවෙහෙර,ජිනරතන සදහම් සෙවනේ අභිනව ඉදිවූ ශාක්‍ය මුණි මහ සෑ රදුන්ගේ වැඩ අවසන් කර දැනට තීන්ත ආලේප කිරීම ඉතිරි වී පැවති අතර එම අසිරිමත් පින්කම ඉතාමත් ශ්‍රද්ධාවෙන් අපට සිදු කර ගැනීමට හැකි විය මෙහි දී මෙම පලමු තීන්ත ආලේප කිරීම අදියර කිහිපයක් ඔස්සේ සිදු කෙරිණි
01(පළමු අදියර)
නො 120 වැලි කොල භාවිතාකර සම්පූර්ණ චෛත්‍ය ඔප මට්ටම් කිරීම.
02(දෙවන අදියර)
01,02,03 යන අවස්ථා තුනකදී පිලර් ආලේප කිරීම.
03,(තෙවන අදියර)
නැවත වතාවක් 120 වැලි කොල භාවිතා කර ඔප මට්ටම් කිරීම.
04,(සිවුවන අදියර )
විශේෂිතවූ පවර් පැක් ආවරණය හරහා ජලය කාන්දුවීම වැළැක්වීම.
05(පස්වන අදියර)
1,2,3,4 වශයෙන් අවස්ථා හතරක තීන්ත ආලේප කිරීම.
අභිනව ඉදි වූ ස්තූප රාජයාණන් වහන්සේගේ වඩා වැදගත්ම කාර්ය වන්නේ පලමු තීන්ත ආලේප කිරීමයි මන්ද අවුරුදු දහස් ගනන්ක් ආරක්ශා වී පැවතීමට මෙම පලමු තීන්ත ආලේප කිරීම බලපායි.අදික අව් රශ්මිය හමුවේ බුදු ගුණ සිහිකරමින්ම මනාව තීන්ත ආලේප කර සෑ රජාණන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර කිරීමට අපට හැකි විය ,ඉතින් මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියළුම පුණ්‍ය ධර්මයෝ මෙම සෑ රජුන්ගේ පලමු තීන්ත ආලේප කිරීම හා මූලික ප්‍රතිසංස්කරණ කටයුතු සඳහාද ගමන් වියදම් සදහාද
වැය වූ ලක්ශ්යක පමණ මුදල් සම්බන්ද කර දී මූලිකත්වය දැරූ පින්වත්
ජනක සමන්ත අයියාටද
මැණික් අබේසිOහ අක්කාටද
නිරෝශා දීපානී
තමාලි මදුශානී අක්කාටද
තිලිණිකා ජයසූරිය අක්කාටද
තිලිණ ඩිල්ශාන් මිතුරාටද
රමේශ් අයියා ඇතුලු සැමටද
මිලින්ද සේපාල අයියාටද
තනූජ අයියාටද
උපේන්ද්‍ර අයියාටද
චලිත මිතුරාටද
සසිරි මිතුරියටද
අසේල සම්පත් අයියාටද
චන්ද්‍රිකා අබේවීර අක්කාටද
දම්මිකා අක්කාටද
සමන්ත මිතුරාටද
අමිල අයියාටද
දුශ්‍යන්ත චිරාජ් අයියාටද
GS මිතුරාටද
රුක්ශ්නී අක්කා හා ශිල්පා අයියාට
මහේශා අක්කාටද
නිරන්ජි හේවගේ අක්කාටද
ලක්මාලි ජයසේකර අක්කාටද
නදීශා චතුරි අක්කාටද
ඔසන්දි චිරන්තා අක්කටද
සමන් සුගත් කුමාර මිතුරාටද
නිරෝශ් මිතුරාටද
එමෙන්ම පින්කම සදහා කාය පූජාව සදහා පැමිනි සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලටද එමෙන්ම මෙම පින්කම සම්බන්ද කර දී අනුසාසනා කල මහමිතාව පන්නරතන ස්වාමින් වහන්සේටද ශාන් ඉන්දික අයියාටද හිත මිතුරන්ටද වචනයෙන් පවා උපකාර කල සියලූම දෙනාටම මෙන්ම ඔබ සැමටත් සියලු පින් නිවන් පිනිස හේතූ වේවා,
චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමේ අනුසස්
(1)කුෂ්ඨ ,ගඩු ,සුදු කබර. අපස්මාර , අතුල් පතුල් පැලීම ඇඟ කැසීම ආදී රෝග වලින් ආරක්ෂා වීම
(2)කයෙහි තල කැළැල් හට නොගැනීම
(3)මරණින් මතු දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි සැරිසැරීම
(4)පැහැපත් ශරීර ලැබීම
(5)අමනාප අප්‍රිය දෑ බැහැර වීම
(6)සිත පිරිසිදු වෙයි එකඟ වෙයි මැනවින් සංසිදෙයි
(7)අරහත්වය පිණිස භාවනාට ඉඳගත් පලමු වාරය පටන් මෙම පුණ්‍ය විපාක උපකාරී වේ
මෙම විහාරයේ දැනට ස්වාමින් වහන්සේලා 3න් නමක් වැඩ වාසය කරණ අතර ස්වාමින් වහන්සේලාට වැඩ සිටීමට කුටියක් නොමැති වීම ප්‍රදාන අඩුපඩුවක් වී පවතින අතර කුටියක් සකසා දීමට සම්බනද වීමට කැමති පින්වතුන්ද , සසුන් කෙත අස්වද්දමු පින්කම් සදහා සම්බන්ද වීමට කැමති පින්වතුන්ද එක් වන්න අප සමග
Leave a Reply
Your email is safe with us.