සාසනයේ උන්නතිය වෙනුවෙන් කාය පූජාවෙන් සම්බන්ද වෙමින් නිති පින් වැඩෙන අසිරිමත් පුණ්‍ය ධර්මයෝ සිදු කීරීමට ලැබීම මොනතරම් භාග්‍යක්ද, “සසුන් කෙත අස්වද්දමු” දහසක් වෙහෙර විහාර ගොඩ නගමු තේමාව පෙරදැරිව ගම් දනම් සිසාර සැරිසරන සසුන් කෙත අස්වදදමු මිතුරු කැලට පසුගිය දිනක පිය නැගීමට හැකි වූවා නෙලුම් දෙනිය ඉසිපතන ආරණ්‍ය සේනාසනය වෙත , එහිදී පින්වත් ස්වාමින් වහන්සේලාට අදික ගැටලුවක් වී පවතින ජල ගැටලුව සදහා ස්තීර විසදුමක් ලබා දීමට අපට හැකි විය , ප්‍රධාන මාර්ගයේ සිට සෙනසුන වෙත කිලෝ මීටරයක් පමණ දුරක් විදිමත් ජල නල පද්දතියක් ලෙස ක්‍රමානුකූලව වලවල් හාරා බට යොදමින් ක්‍රමවත් ජල නල පද්දතියක් සකසා පූජා කිරීමට අපට හැකි විය, මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කමට සමගාමීව සිදුකල නිකවැරටි ස්තූපයේ තීන්ත ආලේප කිරීම හා මෙම පින්කම සදහා ගමන් වියදම් සදහා දායකත්වය දැරූ ,
ජනක සමන්ත අයියාටද
මැණික් අබේසිංහ අක්කාටද
නිරෝශා දීපානී
තමාලි මදුශානී අක්කාටද
තිලිණිකා ජයසූරිය අක්කාටද
තිලිණ ඩිල්ශාන් මිතුරාටද
රමේශ් අයියා ඇතුලු සැමටද
මිලින්ද සේපාල අයියාටද
තනූජ අයියාටද
උපේන්ද්‍ර අයියාටද
සසිරි මිතුරියටද
අසේල සම්පත් අයියාටද
චන්ද්‍රිකා අබේවීර අක්කාටද
දම්මිකා අක්කාටද
සමන්ත මිතුරාටද
අමිල අයියාටද
දුශ්‍යන්ත චිරාජ් අයියාටද
GS මිතුරාටද
රුක්ශ්නී අක්කා හා ශිල්පා අයියාට
මහේශා අක්කාටද
නිරන්ජි හේවගේ අක්කාටද
ලක්මාලි ජයසේකර අක්කාටද
නදීශා චතුරි අක්කාටද
ඔසන්දි චිරන්තා අක්කටද
සමන් සුගත් කුමාර මිතුරාටද
නිරෝශ් මිතුරාටද
එමෙන්ම පින්කම සදහා කාය පූජාව සදහා පැමිනි සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලටද එමෙන්ම මෙම පින්කම සම්බන්ද කර දී අනුසාසනා කල ත්‍රිපිටකාචාර්ය රාජකීය පංඩිත ඇස්සැද්දුමේ කමලසීල හිමියන්ටද, වචනයෙන් පවා උපකාර කල සියලූම දෙනාටම මෙන්ම ඔබ සැමටත් සියලු පින් නිවන් පිනිස හේතූ වේවා, මෙම අසිරිමත් ජල පූජාව අප සරණගිය ආර්ය මහා සංඝ රත්නය උදෙසාම වේවා,පින්වත් ස්වාමින් වහන්සේලාට නිදුක් නිරොගී බාවය ලැබී ආර්ය මාර්ගයේ ගමන් කිරීම උදෙසාම මේ අපගේ ජල පූජාව හේතූ වේවා වාසනා වේවා,,තෙරුවන්සරණයි නමෝබුද්ධාය……! සාදු සාදු සාදු……..!
සසුන් කෙත අස්වද්දමු පින්කම් සදහා සම්බන්ද වීමට කැමති පින්වතුන්ද එක් වන්න අප සමග අමතන්න ඉසුරු 0715945477
Leave a Reply
Your email is safe with us.