අතීතයේ බුදු දහම විරාජව පැවති යාපනය දිස්ත්‍රීකයේ පිහිටි බෞද්ධ සිසුන් 2600 ක් පමණ ඉගෙනුම ලබන යාපනය සරස්වියේ කිලිනොච්චි පරිශ්‍රයේ ඉදිවූ අභිනව විහාරයට අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩම කිරීමට ලැබීම උත්තම භාග්‍යකී,දුටුවන්ගේ නෙත් සිත් වශී කෘත වන බුද්ධාලම්බන ප්‍රීතිය මිනිසුන්ගේ හද මඩල තුල ජනිත් කිරීමට උපකාරයක්ම වන මෙම ධර්ම චක්‍ර මුද්‍රාවෙන් යුක්ත ප්‍රතිමා වහන්සේ බොහෝ දෙනකුගේ හිත සුව පිණිස බොහෝ කාලයක් වැඩ සිටීවා,නිල් මාණික්යන්ගේන් නෙත්‍රා සකසා සුදු රත්රරන් යොදා ඌර්ණ රෝම ධාතූන් වහන්සේ තැන් පත් කර මෙම ප්‍රතිමා වහන්සේ සකසා ඉතා ශ්‍රද්ධාවෙන් යුතුය මෙම පිලිම වහන්සේ පූජා කිරීමට අපට හැකි විය .මෙම නිති පින් වැඩෙන දස දහස් ගනන් දෙනාට යහපතම උදා කරවන අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ වෙත පුද සත්කාර කිරීම සදහා මෙම මනරම් ධර්ම චක්‍ර මුද්‍රාවෙන් යුක්ත බුදු පිලිම වහන්සේ පූජා කිරීම සදහා ඒ පිලිමය සැකසීම සදහා වැය වූ ලක්ශ්ය තුනක් වූ මුදල සදහා සම්පූර්ණ දායකත්වය දැරූ කුවේට් හි පදින්චි පින්වත් ශාමා පෙරේරා අක්කා ඇතුලු එම පවුලේ සියලු දෙනාටද එමෙන්ම මෙම ප්‍රතිමා වහන්සේ කොලඹ සිට යාපනය තෙක් වැඩම කිරීමේ ප්‍රවාහන පහසුකම් හා හා තැන්පත් කිරීමේ පින්කම සදහා මූල්‍යමය දායකත්වය දැරූ විජේ අයියා ඇතුලු පිරිසටද
ජනක පීරිස් අයියාටද
ගයාන් මෙත්තානන්ද ඇතුලු පිරිසටද
විරන්ත අයියාටද
හර්ශනී අක්කාටද
ගිහාර මිතුරාටද
සමන්ත මිතුරාටද
උපේන්ද්‍ර අමරවීර අක්කාටද
වජීසා අක්කාටද
මෙම පින්කම සදහා අපව දැනුවත් කර අපවද සම්බන්ද කරගත් මෙම ප්‍රදේශයේ මහත් සාසනික සේවාවක් කරන පින්වත් සාලිය සම්පත් ඇතුලු එම විශ්ව විද්‍යාලයේ බෞද්ධ සමිතියේ සියලු දෙනාටද , ඉගෙනුම ලබන සියලු දූ දරුවන්ටද . මෙම විශ්වවිද්‍යාලයේ විහාර මන්දිරය සැකසීම හා ප්‍රතිමා වහන්සේ සදහා සලු පිලි පූජාවක් කල ඉශාරා අක්කා ඇතුලු පිරිසටද .එමෙන්ම ආහාර පාන ලබා දී මෙම පින්කම සදහා උපකාර කල පින්වත් අචල මීමනගේ අයියා ඇතුලු MAS ආයතනයේ සියලු දෙනාටද .දිනූශා කෙලාඩ් අක්කාටද එමෙන්ම මාන්කුලම යුද හමුදා කදවුරේ මහේෂ් මහතා ඇතුලු සියලු යුද හමුදා නිලදාරීන්ටද,බුදු පිලිම වහන්සේ නිර්මාණය කල පින්වත් සත්‍යජිත් අයියාටද ,කන්කසන්තුරේ දුම් රිය ස්තානය වෙත බුදු පිලිම වහන්සේද වැඩම කරවීමට සම්බන්ද වූ දනුශ්ක උපුල් ඇතුලු පිරිසටද ,
මේ සදහා බොහෝ මහන්සි වී බුදු පිලිම වහන්සේ වැඩම කිරීම සදහා සම්බන්ද වූ සියලු දෙනාටද
මෙන්ම කාය පූජාවෙන් සම්බන්ද වූ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළටද ,එමෙන්ම පින්කම සදහා අපට බොහෝ අනුසාසනා කර , ධර්ම කාරණා කියා දී අපට පින්කම සදහා උපකාර කර කිලිනොච්චිය විහාරයේ විහාරාධිපති පින්වත් ස්වාමින් වහන්සේටද වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා.
සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහා
ශ්‍රමයෙන් සම්බන්ද වීමට කැමති පින්වතුන්
අමතන්න ඉසුරු 0715945477



















































Leave a Reply
Your email is safe with us.