අතිශය මනරම් මීමුරේ ගම්මානයේ පිහිටි මීමුරේ ආරණ් සේනාසනයේ පිණ්ඩපාතයේ වඩින උතුම් ස්වාමීන් වහන්සේලා හට සසුන්කෙත අස්වද්දමු මිතුරු කැල හට දානය සකසා පූජා කිරීමට ලැබීම මහත් භාග්‍යයකි .මෙවැනි සුන්දර පරිසරයක ඉතාම දුෂ්කර ගමනකින් පසු පැමිණ ආර්ය මහා සංඝ රත්නයේ ගුණ සිහිකරමින් හුදකලාව බවුන් වඩන මෙවැනි ස්වාමීන් වහන්සේලා හට පිණ්ඩපාත දානය පූජා කිරීමෙන් රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයෝ පින් කැමති ඔබ සියලුදෙනාට ද කාය පූජාවෙන් සම්බන්ධ වූ සසුන්කෙත අස්වද්දමු මිතුරු කැලටද චනයෙන් පවා උපකාර කළ සියලු දෙනාටද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස ම උපකාර වේවා.
සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහා
ශ්‍රමයෙන් සම්බන්ද වීමට කැමති පින්වතුන්
අමතන්න ඉසුරු 0715945477




































Leave a Reply
Your email is safe with us.