මුඛ පරම්පරාවට අනුව ශ්‍රී ලංකා ධරණි තලයේ ප්රාග් ඓතිහාසික යුගය දක්වා ස්වකීය ආධිපත්‍යයෙන් ආඩ්‍ය කල රාවණා නරනාථ යුගයද ඉක්මවමින් මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ අභිමානවත් ප්රහර්ශයට උරුම ලත් ගම් දෙකේ කෝරළේ නැගී සිටින මීමුරේ ග්‍රාම ප්‍රදේශයේ පිහිටි ගංගාරාම විහාරයට විශාල අඩුපඩුවක්ව පැවති ආවස ගෙයට අවශ්‍ය ටයිල් කැට 75 පූජා කිරීමට ලැබීම අසිරිමත් භාග්‍යක් වේ ..මෙවැනි අතීශය දුශ්කර විහාරස්තාන වල් බිහි වීමට නොදී රැකගනිමින් මෙම බුද්ධ සාසනය නගා සිටුවීමයි අපගේ ඒකායන පරමාර්තය ,මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම ආවාස ගෙය සදහා ටයිල් පූජා කිරීම සදහාද මෙම පින්කම් මාලාව සිදු කර ගැනීම සදහාද රුපියල් 90000 ආසන්න මුදලක් සම්බන්ද කර දුන්
ලක්මාලි ජයසේකර
සුජීව අක්කා හා අර්ජුන අයියාටද
ක්‍රිශාන්ති දිසානයක
මිලින්ද සේපාල
මහේෂා දිසානායක
වජීශා ගුණවර්ධන අක්කාටද
ඉසුරු කෞශල්‍ය අයියාටද
ජීවනි කොස්තා අක්කාටද
තේජිත් මිතුරාටද
සමන්ත මිතුරාටද
පුබුදු මිතුරාටද
කලණ මිතුරාටද
උපේන්ද්‍ර අයියාටද
කුමාර මිතුරාටද
චතුරංග මිතුරාටද
ඉසුරු නාත මිතුරාටද
ප්‍රියන්ත මිතුරාටද
බන්දුල මිතුරාටද
අසේල මිතුරාටද
ජනක චමින්ද මිතුරාටද
සුපුන් ජයවර්ධන මිතුරාටද
ගිහාර
ලහිරු
හිමාෂ
අශොක
සමීර
සශික
බුද්ධික අරුණ ශාන්ත මිතුරාටද
නම් සදහන් නොකල සියලු දෙනාටද ,කාය පූජාවෙන් සම්බන්ද වූ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළටද ,එමෙන්ම පින්කම සදහා අපට බොහෝ අනුසාසනා කර , ධර්ම කාරණා කියා දී අපට පින්කම සදහා උපකාර කර විහාරයේ විහාරාධිපති පින්වත් ස්වාමින් වහන්සේටද වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා.
සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහා
ශ්‍රමයෙන් සම්බන්ද වීමට කැමති පින්වතුන්
අමතන්න ඉසුරු 0715945477









































Leave a Reply
Your email is safe with us.