දෙවන වරටත් සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළ විසින් සම්පූර්ණයෙන් සංවිධානය කරන ලද කැලණි සෑ මළුවේ වැලි ඇතිරීමේ අසිරිමත් පින්කම පසුගිය ඉරිදා දින දහස් ගණනකගේ සහභාගිත්වය මැද අසිරිමත් ලෙස සිදු කිරීමට සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලට හැකිවිය.එදා භාග්‍යවතුන් වහන්සේ තුන්වැනි වර ලංකාගමනයේ දී පන්සියයක් මහ රහතන් වහන්සේලා සමගින් සමවත් සුවයෙන් වැඩ සිටිය එම අසිරිමත් පුදබිම වෙත අපගේ අතින්ම අපගේ කර මත තබා වැලි ගෙනැවිත් බුදුගුණ සජ්ඣායනා කරමින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා වූ ගඳකිළිය සුදු වැලි යොදා මනාව අතුරා සකස් කර පූජා කිරීමට ලැබීම භාග්‍යයක් මය.දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ ගම් දනව් සිසාර සැරි සරන අප මිතුරු කැළට නිර්වාණය පිණිස ම උපකාරී වන ඉතා අසිරිමත් පින්කමක් මෙම කැළණි ස්තූප රාජායාණන් වහන්සේ වෙත සිදුකර ගැනීමට ලැබීම සැබවින්ම අසිරිමත්, අව් රශ්මිය මධ්‍යයේ වුවද තම ජීවිතය භාග්‍යවතුන් වහන්සේට පූජා කරමින් මෙම පින්කම් සිදුකරනු ලැබීමත් න අය පින්ඵල නෙලා ගනු දැකීමත් කුසල් සිත් ජනිත වීමටම කාරණාවක් විය .,මෙම සෑ රජාණන් වහන්සේගේ සම්පූර්ණ සෑ මලුවට අපගේ අතින්ම වැලි හලා එම වැලි කරතබාගෙන මනාව සමතලා කර අපගේ අතින්ම අතුරණු ලැබූයේ එදා යම් සේ බුදුරජාණන් වහන්සේ මෙම භූමියේ පා කමල් ස්පර්ශ කරාද උන් වහ්සේගේ පා සුවපහසු ලෙස මෙම භූමියේ තබන්නේද එම තබන තබන පියවරක් පාසා අප අතුරන වැලිකැටයක්ම උන් වහන්සේ වෙත පූජාවේවා යන සිතුවිල්ලෙන්මය ,දිනය පුරා 1000කට අදික පිරිසක් සම්බන්ද වී වැලි අතුරන ලද අතර මෙම පින්කම නිමා කර බෝ මලුවේ වැලි ඇතිරීමද සිදුකලෙමු,සම්පූර්ණ පින්කම් මාලව සිදුවන අතර තුර අපට කැළණි වන්දනාවේ පැමිණි 7000 ආසන්න පිරිසකට බෙලි මල් , ඉරමුසු ,රණ වරා දන්සලක් සිදුකිරීමටද හැකි විය .දිනය පුරාම අසිරිමත් පින්කම් මාලාවෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝමේ සදහා වැලි කියුබ් 18 ක් සම්බන්ද කර දෙමින් මෙම පින්කම් මාලාව සදහා වැය වූ ලක්ශ්ය 4ක මුදල සම්බන්ද කර දුන්
සුමේන්ද්‍ර අයියා ඇතුලු එම පවුලේ සියලු දෙනාටද
නිරෝශා දීපානී
දනන්ජය ඒකනායක
චන්ද්‍රිකා අක්කා
කසුන් මිතුරා
විශාරිකා
ඩ්‍රොප්සි මිතුරිය
රුක්ශිනී අක්කා හා ශිල්පා අයියා
මැණික් අබේසිOහ
මිලින්ද සේපාල
සුජීවා කුමාරී
තිලිණිකා ජයසූරිය
දුශ්‍යන්ත චිරාජ්
ප්‍රමෝද් මිතුරාට
මහේශා දිසානායක අක්කාට
උපේක්ශා මිතුරියට
වජීසා අක්කාට
තමරා අක්කා ඇතුලු පිරිසට
ගයාශි අක්කා හා එම පවුලේ සියලු දෙනාටද
ඩිල්ශාන් සුබසිOහ මිතුරාටද
ඉසුරු වීරසූරිය මිතුරාටද
ජීවනී කොස්තා අක්කාටද
තිලිනි නදීරා අක්කාටද
අමිල මිතුරාටද
ලක්මාලි ජයසේකර අක්කාටද
බුද්ධික අරුණශාන්ත මිතුරාටද
දර්ශන සදරුවන් මිතුරාටද
තරින්දු අන්ජන මිතුරාටද
නෙරන්ජි හේවගේ අක්කාටද
ප්‍රසන්න ජයනාත් අයියාටද
සමන්ත මිතුරාටද
සුසන්ත අයියා ඇතුලු පිරිසටද
තරන්ගනී අක්කා ඇතුලු පිරිසටද
පමෝද් මිතුරාටද
සමන් චමින්ද මිතුරාටද
අමිල ප්‍රියදර්ශන අයියාටද
ඊවා මුතුකුමාරණ අක්කාටද
අශෝක අයියා ඇතුලු පිරිසටද
වාසනා අක්ක ඇතුලු පිරිසටද
ජයන්ත විජේසුන්දර අයියාටද
උපේන්ද්‍ර කොඩිතුවක්කු
ඉශානි අක්කා
ලියනගේ
නෙලන්ගනී අක්කාටද
ඇතුලු නම් සදහන් කල නොකල සියලු දෙනාටද , පින්කම දින මුදල් ලබා දුන් සියලු දෙනාටද , සසුන් කෙත අවද්දමු පින්කම් සදහා මුදල් ලබා දෙන සියලු පිරිසටද.එමෙන්ම උපකරණ ලබා දුන් සියලු මිතුරන්ටද ,ප්‍රවාහන පහසුකම් ලබාදුන් සියලු මිතුරන්ටද
මෙම පිංකම සඳහා අනුශාසකත්වය දැරූ පින්වත් දියතලාවේ අරියවංශ ස්වාමීන්වහන්සේටද
එමෙන්ම සවස වන්දනාව සදහා මනරම් ධර්ම මන්ඩපය සකස් කරමින් මණිඅක්ඛිත නා රජු පුශ්පයන්ගෙන් සකස් කල පින්වත් අසන්ක අයියා සුමේන්ද්‍ර අයියා ඇතුලු පිරිසටද ,.
පිංකම සඳහා පැමිණි මිතුරන්හට දහවල් ආහාර වේල ලබා දුන් පින්වත් ඔශාන් නන්දසිරි සුමේන්ද්‍ර අයියා හා තමරා අක්කා ඇතුළු සියලු පිරිසට ද.
එමේන්ම පින්කම සදහා හට් ලබා දුන් ඔශාන් අයියාටද , ශබ්ද විකාශන ලබා දීමට සම්බන්ද වූ පින්වත් උජිත් අයියා ඇතුලු පිරිසටද
උදේ සිට සවස දක්වා ප්‍රණීත බෙලි මල් දන්සලක් සOවිදාන කරමින් දන්සල සිදුකල ධම්මික අයියා නලින් අයියා හා සමීර අයියා ඇතුලු එක්ස්පෝ ලOකා ආයතනයේ පිරිසටද
සවස තේ සහ අවශ්‍ය බනිස් ආදී ආහාර පැමිනි සියලු දෙනාටම ලබා දුන් රසික අයියා ඇතුලු සියලු දෙනාටද
සවස බුද්ධ වන්දනාව සිදුකල පින්වත් කහගොල්ලේ සෝමවOශ ස්වාමින් වහන්සේටද ,එමෙන්ම රාත්‍රී වන තෙක් අසිරිමත් බුදු ගුණ දේශනාව සිදුකල කන්දකුඹුරේ රාධ ස්වාමින් වහන්සේටද ,වැඩම කිරීමට යෙදුණු පින්වත් නාගොඩ සද්ධාලෝක ස්වාමින් වහන්සේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩම කළ සියලු ස්වාමීන් වහන්සේලාට ද
එමෙන්ම සජීවීව මෙම පින්කම දැක බලා ගැනීමට අවස්තාව උදා කර දුන් පින්වත් ජනක අයියා ඇතුලු පිරිසටද
එමන්ම මෙම පින්කම සදහා ප්‍රචාරණ කටයුතු සදහා අන්තර්ජාලය ඔස්සේ සම්බන්දීකරනය සිදුකල ලෝචන මිතුරා හා රාජිත මිතුරා ඇතුලු පිරිසටද
රූප රාමු කැමරා කාචයට හසුකරගැනීම සිදුකල පින්වත් භග්‍ය හා දනුෂ්ක අයියාටද
කාය පූජාවෙන් සම්බන්ද වූ සසුන් කෙත අවද්දමු මිතුරු කැලටද
සියලු දෙවියන්ද සියලු බ්‍රහ්මයන්ටද නා රජුන් ප්රමුඛ සියලු නාග පිරිසටද පින්කමට ශ්‍රමයෙන් සම්බන්ද වූ 500 අදික සියලු මිතුරන්ටද වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා ,
තෙරුවන්සරණයි
නමෝබුද්ධාය.
සාදු සාදු සාදු
සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහා
ශ්‍රමයෙන් සම්බන්ද වීමට කැමති පින්වතුන්
අමතන්න ඉසුරු 0715945477
Leave a Reply
Your email is safe with us.