අම්බලන්ගොඩ ගල්දූව යෝගාශ්‍රම පින්බිමේ දී පසුගිය දිනක පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා වෛද්‍ය සායනයක් සසුන් කෙත අස්වැද්දමු මිතුරු කැලට සිදුකිරීමට හැකි වුවා. මෙහිදී මූලික වශයෙන් ස්වාමින්වහන්සේලා වෙනුවෙන් අක්ෂි සායනයක්දන්ත සායනයක්මුඛ සායනයක්හෘද රෝග සායනයක්ශ්රවණ පරීක්ශාවක්මෙන්ම සියලු රෝග පරීක්ශා කර එම අවස්තාවේදීම බෙහෙත් ලබා දීමද සිදු කෙරිනි.රඹුක්කන මාතලේ නුවර කොළඹ ආදි රෝහල්හි සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් හා රසායනික කාර්මික ශිල්පීන් මෙම සත්කාරය සඳහා සහයෝගය ලබාදුන් අතර ස්වාමීන් වහන්සේලාගේ නිරෝගී කම වෙනුවෙන් මෙම අසිරිමත් පිංකම ස්වාමීන් වහන්සේලාගේ උතුම් මාර්ගය වැඩීමට මනාව පිටුවහලක් වනු නොවනු මානය ,මෙහි සිදුකල ශ්‍රවණ පරීක්ශාවේදී අපට දැක ගැනීමට ලැබුවා බොහෝ ස්වාමින් වහන්සේලා හට ශ්‍රවණ ගැටලු පවතින බවක් , එයට පිලියමක් ලබා දීම සදහා ශ්‍රවණ ආබාධ පවතින් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ශ්‍රවණ උපකරණ ලබා දීමට අප අදහස් කරමින් එම පින්කම සාර්තකව සිදුකර නිම කීරීමට අපට ඊයේ දින හැකි යාව උදා වුවා,දිනය පුරාම පින්වත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙනගේ ශ්‍රවණ තත්වයන් පරීක්ශා කරමින් උපස්තාන කටයුතු සිදුකොට ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය බෙහෙත් ආදිය ලබා දෙමින් ලක්ශ්ය තුනක වටිනා කමින් යුත් ශ්‍රවණ උපකරණ පූජා කීරීමෙන් රැස් වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සිදුකිරීම සදහා මූලිකත්වය ගෙන කටයුතු කල පින්වත් චෙමිලා මිතුරියටද ඩිලාන් මිතුරාටද නුවන් මිතුරාටද මෙන්ම ,මෙම උපකරණ ලබා ගැනීම සදහා ලක්ෂ්‍ය 3 මුදලක් සම්බන්ද කර දුන් පින්වත් පසන්.රමෙශ් දුලීප්. ගිහාර චානුක ගයාන් සමීර. අමිල එස්. පුලස්ති. ප්‍රභාත් දර්ශන. නිපුන. සෙනිත්. මාලික. උපේන්ද්‍ර පවර . ඉසුරු කලන විජේ පිරිස. ප්‍රසාද් බුද්ධික විජේන්ද්‍ර චතුරාද. චතුරංග. ට්‍රිශාන් නිරෝශ්. රන්ජන. ශවීන්ද්‍ර සුජිත්. ඉසුරු අරවින්ද ජූඩ්. කසුන්. ශමිල ශානිකා දුශාන්gs බස්නායක නුවන් රුවනි සුමුදු මල්වැන්න සසිරි චාමිනී භාග්‍යා හංසි විතාන මිතුරන්ටද .
මෙම පින්කම සදහා අවවාද අනුශාසනා සිදුකරමින් මේ සදහා අප්‍රමාණ උදව් කල පින්වත් කහගොල්ලේ සෝමවන්ශ ස්වාමින් වහන්සේටද ලක්ඛන ස්වාමින් වහන්සේ ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාටද .වැඩම කරන ලද පින්වත් ස්වාමින් වහන්සේලාටද .මෙම උපකරණ ලබා ගැනිම සදහා උපකාර කල වික්‍රමරච්චි ආයතනයටද ,
,කාය පූජාවෙන් සම්බන්ද වූ සසුන් කෙත අස්වද්දමු මිතුර් කැලටද පින්කමේ සදහා උපකාර කල නම් සදහන් නොවුණු සියලු දෙනාටද
වචනයෙන් පවා උපකාර කළ සියලු දෙනාට ද, ශ්රවණාබාදයෙන් පෙලෙන අන්ජලී නිපුනිකා මිතුරියට ඉක්මන් සුව පිණිස මෙන්ම පින් කැමති ඔබ සියලු දෙනාට ද නිවන් අවබෝධ වීම පිණිස ම සියලු පින් උපකාර වේවා.සසුන් කෙත අස්වද්දමු පින්කම් සදහා සම්බන්ද වීමට එක් වන්න අප සමග
අමතන්න ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.