අනුරාධපුරය පසුකර තඹුත්තේගම ඔස්සේ මීගලෑව ප්‍රදේශට පැමිණි විට හමුවන මෙම කූරටියාව ශ්‍රී සම්බෝධී ආරණ්‍ය සේනාසනයේ ස්වාමින් වහන්සේලා වෙත දැඩි පීඩාවක් වී ඉතාම ගැටලුවක් බවට පත් වී තිබු ජල ගැටලුව දුටු “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල අදහස් කරා එයට සම්බන්ධ ස්ථීර විසදුමක් ලෙස ක්‍රමවත් ළිඳක් බැකෝ යන්ත්‍ර යොදාගනිමින් හාරා මනාව ආරක්ශිත බැමි යොදා සකසා පූජා කිරීමට , ඉතින් පින්වත් ස්වාමින් වහන්සේලාට අධික නියම් සමයේ ජලය නොමැති වීම හා ජලය ලබා ගැනීම පිණිස ළිඳක් නොමැති අඩුපාඩුව දුරලම්න් ස්වාමින් වහන්සේලාගේ පරිබෝජනය සඳහා ළිඳක් හාරා සකස් කිරීමට අපට හැකි වීම මොනතරම් භාග්‍යක්ද….
මෙම දුර්ලභ මහානීය නිති පින්වැඩෙන අසිරිමත් පින්කමක් පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම අසිරිමත් පැන් පොකුණ සැකසීමේ අසිරිමත් පිංකම සඳහා ලක්ෂ දෙකකට අධික මුදලක් සම්බන්ධ කර දෙමින් මේ සඳහා දායකත්වය දැරූ
- රසික ගුණවර්ධන අයියාටද ,
- ඉරෝශ් කබ්රාල් මිතුරාටද ,
- යසිත් අල්විස් මිතුරාටද ,
- ගයනි ගුණ්සේකර මිතුරියටද ,
- නදීෂා තිලකරත්න මිතුරියටද ,
- අන්ජලී හේනාධීර මිතුරියටද ,
- කසුන් මිතුරාටද ,
- ඉන්දු විමලරත්න මිතුරියටද ,
- අනුරාධා පලිහක්කාර මිතුරියටද
- ලහිරු අඹේපිටිය මිතුරාටද ,
- අරුණ ප්‍රියදර්ශන මිතුරාටද ,
කාය පූජාවෙන් මෙන්ම මුල්‍යමය දායකත්වයද ආහාර පාන ලබා දුන් ” සසුන් කෙත අස්වද්දමු ” මිතුරු කැලටද ,
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ටද , පින්කැමති සියල්ලන්ට ද මෙන්ම මේ සඳහා මා සමග පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාටද , පින්කැමති සියල්ලන්ට ද , මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
Leave a Reply
Your email is safe with us.