පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ විසින් තුන්යම් රාත්‍රියක් පුරාවට මහියංගන සෑ රදුන් අභියස දී මාර්තූ මස 7වන ශනි දින පවත්වනු ලබන “සම්බුදුවරුණ” දේශනාව වෙනුවෙන් බැනර් මගින් ප්‍රචාරන පුන්‍ය කටයුත්ත මහියන්ගන පුදබිම මූලික කරගෙන මූලාරම්භය සිදුකල බව පුන්යනුමෝදනාත්මකව සතුටින් සිහිපත් කරමි…..
මෙහිදී මහියන්ගන අවට
** මහියන්ගනය රජමහා විහාරය
** කපුලියදද්ද විහාරය
** සෙනෙවිගම විහාරය
** සෙනෙවිගම හන්දිය
** 49 කනුව හන්දිය
** 50 කනුව හන්දිය
** 51 කනුව හන්දිය
** ඇලවල හන්දිය
** රජමාවත හන්දිය
** කීර්තිබණ්ඩාරපුර හන්දිය
** බතලයාය හන්දිය (ගිරාදුරුකෝට්ටේ පාර)
** CTC හන්දිය (ගිරාදුරුකෝට්ටේ පාර )
** සොරබොර වැව කඩමන්ඩිය අසල
** හසලක Film Hall ඉදිරිපිට
** 18 වන්ගුව ප්‍රදේශයේ – 13 වන්ගුවේ
** 18 වන්ගුව ප්‍රදේශයේ – 4 වන්ගුවේ
** උඩුදුම්බර ෂෙඩ් 1 අසල
** උඩුදුම්බර ග්‍රාමීය බැන්කුව අසල
** හුනස්ගිරිය
** මැද මහනුවර
** වික්ටෝරියා හන්දිය
** තෙල්දෙනිය
** බෙලගන්වැව සුගත විවේකාරාමය
** හොබරියාව ගුනරතනාරාමය
** හොබරියාව D4 විහාරය
** හොබරියාව හන්දිය
** පුරාණ ගල්ලෙන් විහාරය – බැරියල් හන්දිය
** ගිරාදුරුකෝට්ටේ පාසල් හන්දිය
** ගිරාදුරුකෝට්ටේ බොදු මධ්‍යස්ථානය
යන ස්තාන පුරාවට බැනර් මගින්ද, අත්පත්‍රිකා ලබා දීම මගින්ද ,දිවා රෑ වෙහෙසෙමින් ප්‍රචාරන කටයුතු සිදුකිරීමට අපට හැකි විය ,මේ කටයුතු සදහා ඇපකැපවෙමින් කටයුතුකල “සම්බුදුවරුණ” පින්කමේ ප්රචාරක අංශයේ ඉසුරුනාත ඇතුලු සියලු මිතුරන්ට අප්‍රමාණ පින්…
දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක, බුදුගුණ තුලින් ජීවමානවන භාග්‍යවතුන් වහන්සේ දැක වන්දනා කිරිමට ඔබත් මාර්තූ මස 7 වන දින මහියංගන සෑ පුදබිමට පැමිණෙන්න.
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.