මහියංගනය මැතිවරණ කොට්ඨාසයට අයත් රිදීමාලියද්ද ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි නාගදීප විහාරස්ථානය අප්රසිද්ධව පවතින මහා අනුහස් ඇති ඓතිහාසික පුදබිමකි.මෙහි ඇති ඉතිහාස කතාව කාවන්තිස්ස හා දුටුගැමුණු රජ දවස කරා දිවයන බව පැවසෙන අතර.කැණීම් පටන් ගත්තද ඊට එරෙහිව විවිධ අද්භූත බලවේගයන් ක්‍රියාත්මක වන බව ද සෑලකේ.නාගදීප වැවෙන් වට වූ මෙම පිංබිම පිහිටි අක්කර 4ක් පමණ වූ දුපත දුරාතීතයේ නාග ගෝත්‍රික ජනයා විසූ පෙදෙසක් බැවින් ‘නාගදීපය’ නම් වූ බව ජනප්රවාදයේ එයි.තවත් ජනප්‍රවාදයකට අනුව නාගයන් බහුලව සිිටි මෙම අද්භූත පරිසරයේ නාගයන්ගෙන් විහිදුණු ආලෝකය නිසා ‘නාගදීප’ නම ලැබී තිබේ.අදටත් මෙහි දැවැන්ත හුඹස් රාශියක් දැකිය හැකිය. මෙහි වටිනා දුරාතිීතයක් ඇති බව අනාවරණය කරන සාක්කි ඇස් පනාපිටම ඉතිරි වී තිබේ.
දුටුගැමුණු රජතුමා සතුරු සේනා සමග යුද වැදීමට යාම සඳහා මෙම ප්‍රදේශයේ සේනා රැුස්කර සටන් පුහුණුව ලබාදුන් බවත්,යුද්ධය සඳහා පිටත්ව යාමට පෙර මෙම ස්ථානයේදී බාර හාර වූ බවත් ජනප්රවාදයේ සඳහන් වෙයි.මෙහි ගරාවාස වූ චෛත්‍යයන් දෙකකි. එකක් තරමක් කුඩා වුවද අනෙක් චෛත්‍යය අතිවිශාල එකකි. කුඩා චෛත්‍ය ඉදිරියේ වීදුරු කාමරයක තැන්පත් කළ නාග රුපයකි.පොඩි චෛත්‍යය දුටුගැමුණු රජු සෑදූ බව සෑලකේ .මෙම ස්තූපය ඉතාමත් අලoකාර බවකින් යුක්ත වේ
චෛත්‍යක කොටස් යැයි අනුමාන කළහැකි එක සමාන චතුරස්රාකාර කුඩා කුහර කැපූ ගල් පුවරුවක් හා කුඩයක්වන් ආවරණයක් සහිත ගල් ආවරණයක් චෛත්‍ය අසල බිම වැටී තිබෙන අයුරු දිස්වේ.. එවා නිධන් වස්තු තැන්පත් කර තිබූ ඒවා යැයි සෑලකේ.
අතීතයේ චෛත්‍යයක කොතක් තිබි නොමෑති අතර. ඡත්රය පමනක් පිහිටා ඈත.
අතිවිශාල චෛත්‍යය කාවන්තිස්ස රජු ඉදි කර ඈත අතර ඈතට දිස්වන්නේ මහා පස් කන්දක් ලෙසය. එම ස්ථානයේ බුදුමැදුරකි.
එය සකසා ඈත්තේ විශාල චෛත්‍යයේ නටබුන් උඩ ලෙසයි සෑලකෙන්නේ. විහාරගොඩ නමින් හැඳින්වෙන කන්දට පේන්නේ එම චෛත්‍යයේ ඉහළ කොටස පමණයි.ඊට පහළ පස් කන්දක් ඈති අතර එහි විශාල වහල කොටසේ නටුබුන් දක්නට ලැබිණි. ඒ විහාරකන්ද පාමුල රජ දවස ඉදිකර තිබූ විහාරගෙයි නටබුන්ය.මෙහි ඇති බ්රාහ්මී අක්ෂර සහිත සෙල් ලිපිය කි‍්‍ර.ව. 9-10 අතර කාලයට අයත් යැයි කිවහැක,
රාජ්‍ය නිලධාරි සම්මුතියකට පැමිණ විහාරස්ථානයට ප්රදානය කළ වරප්‍රසාද පිළිබ`දව එම සෙල්ලිපියේ සඳහන් වෙයි.
දැනට ඇති සංඝාවාසය වටා ඇති ශෛලමය නටබුන් ඉපැරැුණි බුදුගෙයි සලකුණු පෙන්නුම් කරඇති බවත් ඉපැරැුණි විහාරගෙය සංඝාවාසයට යටවී ඈති අතර.
මෙහි දෑනට වෑඩ සිටින ස්වාමින් වහන්සේට පමණක් මෙහි වෑඩ සිටිය හෑකි අතර අනෙකුත් ස්වාමින් වහන්සේල කිසි නමක් මෙහි වෑඩ වාසය නොකරයි.
අද්භූත බලවේග ඒ ස්වාමින් වහන්සේලා බය කරලා පන්නා ගන්නවා ලෙස සෑලකේ.
කොහොම නමුත් මේ හාමුදුරුවෝ අවුරුදු ගණනක් බය නැතිව තනියම සිටින අතර. නිධන් හොරු ආවත් ඒවාට ඉඩ නොදී හැම දෙනාම පැරදි ගොස් ඈත.. හැම පැත්තෙන්්ම නාගයෝ මතු වෙන බව සෑලකේ.
ගූප්ත ආකර්ශන ඈති,ඒ බව පන්සලට පෑමිණි සමහරුන්ට දෑනෙන අතර . ඒ දැනුනායින් පසු ඔවුන් හට වෙවුලූම් ගතිය රෝම කූප කෙළින් වීම් වෑනි සිදුවීම් සිදුවී ඈත,
.
යටවී ඈති විහාර ගේ මතු කර ගත් විටබොහෝ ඉතිහාස කරුණු සෙල්ලිපි මතුවෙන්න පුළුවන් ලෙස සෑලකේ.
සොළොස්මස්ථාන වන්දනා කරන ගාථාවෙ ඈති මහියංගනං නාගදීපං කියා. බුදුහාමුදුරුවෝ වැඩිය නාගදීපය ලෙස සෑලකෙන්නේ මෙම ස්තානය බ්ව විහාරස්තාන ස්වාමින් වහ්න්සේගේ බව මතයයි..
යුගයේ අසිරිමත් පින්කම් පෙළහරක සමාරම්භය සනිටුහන් කරමින්, මහියංගන පුණ්‍ය භූමියේ දී මාර්තු මස 07 වන දින පින්වත් බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ සුමධුර ස්වරයෙන් නිම්නාද වන “සම්බුදුවරුණ” පින්කමට සමගාමීව ,මහියන්ගනය අවට එම ප්‍රදේශයන්ට සමීප වෙහෙර විහාර ගොඩ නැගීමේ පුණ්‍ය කටයුත්ත සිහිගන්වමින් රිදීමලියද්ද නාග දීප විහාරය වෙත බුදු කුටියක් පූජා කිරීමේ දුර්ලභ භාග්‍යය අපට උදා විය.
වියකීයන අපගේ ශ්‍රී විභූතිය නැවත සමාජ ගත කරනු වස් ඉමහත් ශ්‍රද්ධාවෙන් සංවිධානය කරනු ලබන මෙම “සම්බුදුවරුණ ” පින්කම් මාලාවේ මූලික අරමුණු වනුයේ,
1) අතීතයේ තුන්යම් රාත්‍රියක් පුරා පැවැත්වූ බුදුගුණ දේශනා කිරීමේ මා හැගි පුන්‍ය කටයුත්ත නැවත සමාජ ගත කිරීම.
2) සොළොස්මස්ථාන මුලික කරගෙන ඒ අවට වෙහෙර විහාරස්ථාන ප්රතිසංස්කරනය, ප්‍රත්‍ය පහසුකම් සැපයීම හා වැඩි දියුණු කිරීම.
3) ප්‍රවාහන පහසුකම් සහ මුලික අවශ්‍යතා සපුරාලමින් දුශ්කර ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ සිත්තුළ බුද්ධාලම්භන ප්‍රීතිය සහ ශ්‍රද්ධාව ඇති කිරීම, ධර්ම මාර්ගයට යොමු කිරීම.
මෙම අසිරිමත් බුදු ගුණ දේශනාවට පෙරාතුව
- ග්‍රීවා ධාතුන් වහන්සේගේ අනුරුවක් ද කේශ ධාතූන් වහන්සේලා ද රාජකීය පෙරහැරකින් වැඩම වීම.
- ආදිවාසීන් විසින් සිදු කරන මී පැණි පූජාව.
- ගුවනින් පුෂ්පෝපහාර දැක්වීම.
- සක් පූජාවන්ගෙන් සෑ රජුන් පිදීම.
- රෝස මල් කංචුකය පැලද වීම.
6 සුමන සමන් දිව්‍ය රාජයා වන්දනා කරමින් සිටින පිළිරුව අසල පිහිටි නේක විසිතුරු මල් මණ්ඩපය මත භාග්‍යවතුන් වහන්සේ වඩා හිඳුවීම. - සුවඳ දුමින් සෑ රජුන් පිදීම.
ආදී කොට ගත් නේක විධ පූජාවන්ගෙන් අනතුරුව සවස 6 සිට පසුදා පහන් වනතුරු තුන් යම පුරා “සම්බුදුවරුණ” බුදුගුණ දේශනය පැවැත්වෙන අතර සවන් පුරා ශ්‍රවණය කොට අපමණ පින් රැස්කර ගැනීමට පිංවත් ඔබ සැමට සැදැහිසිතින් ආරාධනා……
“සම්බුදුවරුණ” පිංකමට සමගාමීව සිදු කළ මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලු පුණ්‍ය ධර්මයෝ මෙම පිංකම සඳහා මූල්‍යමය දායකත්වය දැරූ පින්වත් අන්ජලී හේනාධීර මිතුරියටද ,කාය පූජාවෙන් දායකත්වය දැක් වූ ප්‍රියන්ත ,ඉසුරුනාත ප්රමුඛ
” සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලටද ,
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ටද , පින්කැමති සියල්ලන්ට ද , මෙත් සිතින් යුක්තව රැස්කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!

” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.