පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ විසින් තුන්යම් රාත්‍රියක් පුරාවට මහියංගන සෑ රදුන් අභියස දී මාර්තූ මස 7වන ශනි දින පවත්වනු ලබන “සම්බුදුවරුණ” දේශනාව වෙනුවෙන් බැනර් මගින් ප්‍රචාරන පුන්‍ය කටයුත්ත මහියන්ගන පුදබිම මූලික කරගෙන මූලාරම්භය සිදුකල බව පුන්යනුමෝදනාත්මකව සතුටින් සිහිපත් කරමි…..
මෙහිදී මහියන්ගන අවට
- මහියන්ගනය රජමහා විහාරය
- සීතාවක පන්සල
- පානදුර හිරණ හන්දිය
- පානදුර දුම් රියපල
- කෑගල්ල
- මාවනැල්ල
- රඹුක්කන
- බත්තරමුල්ල
- ගල්ල
- මුතියන්ගන විහාරය
- බදුල්ල
- බණඩාරවෙල
- මහනුවර රෝහල
- පදියතලාව
- ශ්‍රීපාදය
- කදුරුවෙල
- දිඹුලාගල
- කොළඹ ජාතික රෝහල
- අබේවෙල ,නුවර එලිය ,නානුඔය
යන ස්තාන පුරාවට බැනර් මගින්ද, අත්පත්‍රිකා ලබා දීම මගින්ද ,දිවා රෑ වෙහෙසෙමින් ප්‍රචාරන කටයුතු සිදුකිරීමට අපට හැකි විය ,මේ කටයුතු සදහා ඇපකැපවෙමින් කටයුතුකල “සම්බුදුවරුණ” පින්කමේ ප්රචාරක අංශයේ ඉසුරුනාත ඇතුලු සියලු මිතුරන්ට අප්‍රමාණ පින්…
දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක, බුදුගුණ තුලින් ජීවමානවන භාග්‍යවතුන් වහන්සේ දැක වන්දනා කිරිමට ඔබත් මාර්තූ මස 7 වන දින මහියංගන සෑ පුදබිමට පැමිණෙන්න.
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.