2020 මාර්තූ 7 වන දින සිදුකෙරෙන අසිරිමත් “සම්බුදුවරුණ ” පින්කම වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේට පූජා කීරීම සදහා සැකසෙන සුවීශේෂී සොළොස් පිරිකර පුජාවේ රත්තරන් ඉදිකටු පුජාව ඔබත් දැක බලා අනුමෝදන් වෙත්වා, ඒකාන්තයෙන් අප සරණ ගිය බුදුරජාණන් වහන්සේටම මියුගුණ සෑ රජුන්ටම පූජා වේවා…
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
Leave a Reply
Your email is safe with us.