ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තෑන්පත් උතුම් ස්වර්ණ්මාලි මහා සෑ රජුන්ගේ ගර්භයේ 2020.03.14 වන දින ඉතාමත් ශ්‍රද්ධාවෙන් පාසි හා පැරණි හුණු ඉවත් කර සෑ ගර්භය බුදුගුණ සිහිකරමින්ම පිරිසිදුකර බුදුරජාණන් වහන්සේ වෑඩ සිටින ඒ ගද කිලිය මනාව පිරිසිදුව සකස් කිරීමේ වාසනාව අප හට උදා විය.
මෙම අසිරිමත් දුර්ලභ පින්කම අපට සිදුකර ගැනීමට ලැබීම පෙර සසරේ සිදුකල පිනක් නිසාවෙන්මයි.. මහා සෑ ගර්භයේ හුණු ආලේප කිරීමට පෙරාතුව සෑ රජුන්ගේ පැරණි හුණු කපා ඉවත් කිරීමේ පින්කමෙන් දිනය පුරාම අප රැස්කල සියලු පින් සතුටු සිතින් පින් කෑමති සියල්ලන් හටද හුණු පිරියම් කිරීමේ අසිරිමත් පින්කම සිදුකරන එමෙන්ම අපට මෙම ආවස්තාව උදා කර දුන් සම්පත් අයියා ,ධම්මික අයියා ඇතුලු එම සියලු පිරිසටද,වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා.
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.