ක්‍රි.පූ. 03 වෙනි ශතවර්ෂයේ දී රුහුණු රටට පලාගිය දෙවන පෑතිස් රජුගේ ජේෂ්ඨ මලණුවන් වූ මහානාග යුව රජු විසින් රෝහණයේ ඉදිකළ විහාරයක් ලෙස දෙමටමල් විහාරය හැඳින්විය හැක. ජනප්රවාදයට අනුව දෙමටමල් විහාරය සද්ධාතිස්ස කුමාරයාට ජීවිත ආරක්ෂාව සැලසු ස්ථානය මෙන්ම දුටුගැමුණු සද්ධාතිස්ස රජුන් සමගි වූ ස්ථානය ලෙස ද ජනප්රවාදයේ සඳහන් වේ. මෙහි අදටත් ඉපැරණි ස්තූපයේ යූප ගල් හා කොත්කැරැල්ල ද , ඉපැරණි විහාර මන්දිරය ද , කොරවක් ගල ද , බෝසත් ප්‍රතිමා වහන්සේ ද , නාග කන්‍යාවක් හා නාගරාජයෙක් නිරූපණය වන ලෙස දුර්ලභ ගණයේ මුරගලක් ද , පුරාණ භික්ෂු කුටිවල නටබුන් ද අදටත් මෙම පින්බිමේ දැක ගත හැක.
ඉතින් මෙම අසිරිමත් පුදබිමේ ඉපැරණි ස්තූපය මේ වන විට ඉරිතලමින් යන අතර පුරාවිද්‍යා ආයතනය මගින් මෙම සෑ රජුන් ප්‍රතිසංස්කරණය කිරීමට ආරම්භ කර ඇත. ඉතින් පෙර සසරේ අති උත්තම පිනකට අපට මෙම සෑ රජුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු උදෙසා සිමෙන්ති කොට්ට 50කින්ද ගඩොල් කැට 3258 කින්ද දායකත්වය දරමින් පූජා කිරීමේ දුර්ලභ අවස්ථාව 2020.10.20 වන අද දින උදා වූවා
දෙමටමල් විහාර ස්ථූප රාජයාණන් වහන්සේ උදෙසා සිමෙන්ති හා ගඩොල් පූජා කිරීමෙන් රැස්වූ සියලු පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සම්බන්ධීකරණය සිදුකළ ක්‍රිශාන්ත අයියාට ටද විහාරාධිපති ස්වාමීන් වහන්සේට ද , ටිරෝන් මිතුරාටද , සමීර මදුසංක මිතුරාටද , මූල්‍යමය දායකත්වය දැරූ..
- ගමගේ
- මදුර
- ඉශාන්
- ඉෂාර
- සුපුන්
- මජිඩ
- ජූඩ්
- තිලිණ
- මලින්ද
- ධම්මික
- සුරංග
- දිලූශ
- ගිහාන්
- මහේෂ්
- සුපුන්
- සංජීව
- හේවා
- උජිත්
- නිරෝෂ්
- පැතුම්
- විරාජ්
- ප්‍රියන්ත
- සුපුන්
- කිත්සිරි
- කසුන්
- සුරංග
- ටිරෝන්
- රජිත්
- සංජීව
- සමීර
- සුපුන්
- ප්‍රසාද්
- ගයාන් සිල්වා
- STS
- ඉසුරු , ලක්මි
- සමන්
- ගිහාර
- චාමික
- නිමේෂ්
- නිපුන
- තරිඳු
- දර්ශන
- ඉසුරු අරවින්ද
- රන්දික
- සුරේෂ්
- නුවන්
- රන්ජන
- ප්‍රසන්න
- නුවන් තෙන්නකෝන්
- මකර
- ප්‍රමෝද්
- ප්‍රභාත්
- මලින්ද
- ගයාන්
- විජේ
- උපුල්
- රංගන
- රවී
- ඉන්දික
- රොෂාන්
- ඉනෝකා
- එරංග
- ලලිත්
- සමීර
- උපුල්
- තේජිත්
- සමන්ත
- අනුරැද්ධ
- සුසන්ත
- චමීර
- සහන්
- ගයාන් , තුෂාර
- බුද්ධික
- තාරක
- කුසල්
- කසුන්
- උද්යෝග
- GS
- දුෂාන්
- අමිල
- දර්ශන
- තනූජා
- සම්පත්
- ලක්මාල්
- ඔසන්දි
- මදුශාන්
- චමිදු
- මහේශා
- ඉසුරු බංඩාර
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.