වැසිකිලි හතරකින් යුක්ත වැසිකිලි පද්ධතියක් ඇල්පිටිය ශ්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථානය වෙත ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැල මේ දිනවල සකස් කරමින් පවතී. විහාරස්ථානයේ ප්‍රධාන අඩුපාඩුවක් ව පවතින මෙම වැසිකිලි පද්ධතිවල අඩුපාඩුව දුරලමින් එයට අංග සම්පූර්ණ වැසිකිළි පද්ධතියක් ලබාදීමේ මූලික අරමුණ පෙරදැරිව මෙම වැසිකිලි පද්ධතිය ඉදිරි දින කිහිපයේදී ඉතා ඉක්මනින් සකසා නිමකිරීමට කටයුතු සම්පාදනය කර ඇත.
වැසිකිලි පද්ධතිය සැකසීම පිණිස ලක්ෂ 4කට අධික මූල්‍ය දායකත්වයක් දැරූ..
ඔසන්දි චිරන්තා අක්කා ඇතුලු පිරිසට ද ,
එවන් අයියාට ද ,
මෙත්තා සිල්වා නැන්දාට ද ,
උපේක්ෂ රුවන් මිතුරාට හා හංසි මිතුරියට ද ,
ඉන්දුරුව රවින්ද්‍ර මිතුරාට ද ,
කෞෂල්‍යා හා තරිඳු යන දෙපලට ද ,
තිලිණිකා ජයසූරිය අක්කාට ද ,
රුක්මල් වහරක අයියාට ද ,
රසිකා ගමගේ අක්කාට ද ,
නිම්නා සමාධි මිතුරියට ද ,
Shalu sn Fdo මිතුරාට ද ,
ඇතුලු මෙම පින්කම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන දම්මික අයියාට ද , මෙම පින්කම සඳහා කාය පූජාවෙන් මෙහි වැඩකටයුතු සිදුකරමින් මෙය ගොඩනැගීමට ශ්‍රම දායකත්වය ලබා දුන් “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ද , විහාරස්ථානයේ විහාරාධිපති තුසිත ස්වාමින් වහන්සේ ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාට ද , මේ සියලු අනේකවිද පුණ්‍ය ධර්මයෝ ඒකාන්තයෙන්ම නිවන් පිණිස ම උපකාර වේවා !
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.