කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම සිව් බුදුරජාණන් වහන්සේලාගේ පහස ලත් කෝටි ලක්ෂයක් සක්වල තුළ ඉදිවූ එකම මහා සෑය උදෙසා මනරම් සත් පියුම් පූජාවක් අපගේ අතින්ම සකසා පූජා කිරීමට පසුගිය දිනක අපට හැකි වූවා.
පස් පියුම් පූජාව සඳහා යොදාගත් පියුම්.
1 සුදු නෙළුම්
2 රතු නෙළුම්
3 සුදු ඕලූ
4 රතු ඕලූ
5 නිල් මානෙල්
මීට අමතරව සමන් පිච්චමල් මෙන්ම දාස් පෙතියා මල්ද අටපිරිකරද ,කිරි ආහාරද ඉතාම ශ්‍රද්ධාවෙන් පූජා කරන ලදී,
මෙම පස් පියුම් පූජාව හා අනේකවිද පූජාවන්
ඒකාන්තයෙන්ම අප සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා ම පූජා වේවා !
ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් රන්වැලි සෑ රජුන් උදෙසා ම පූජාම වේවා !
දිනය පුරා රන්වැලි සෑ රජුන් වන්දනා කරමින් සෑ රදුන් උදෙසා අනේකවිද පුද පූජා සිදුකිරීමෙන් රැස්කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මේ සදහා දායකත්වය දැරූ සියලු දෙනාටම මෙත් සිතින් යුක්තව අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.