අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
៚━━━━━━━━ • ❂ • ━━━━━━━━࿐
නුවරඑළිය, පුස්සැල්ලාව, ප්‍රොටෝෆ් ප්‍රදේශයේ අතිශය රමණීය, භාවනායෝගී උතුමන්ට නිදහසේ බවුන් වැඩිය හැකි සුන්දර සුදුසුම පෙදෙසක අලුතෙන් ඉදි කල කුටි සෙනසුන ආරම්භයේදී,
⭐️භූමිය සුද්ධ පවිත්‍ර කිරීම.
⭐️උල්පතේ සිට භූමිය දක්වා ජල නළ සවිකර භූමිය වෙත ජලය ලබා දීම.
⭐️වැසිකිලි වල කැපීම.
ආදී කටයුතු සඳහා වෙහෙසී සම්බුද්ධ සාසනයේ උන්නතිය වෙනුවෙන් දහදිය බිඳු හෙළමින් උතුම් කාය පූජාවෙන් දායක වීමේ භාග්‍යය සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළට උදා විය.
උදෑසනම භූමියට ගිය අපට දැකගත හැකි වූයේ පරණ තේ ගස් ඇතුළු කැළෑවෙන් පිරුණු බිමකි. පැරණි තේ ගස් කපා මුල් උදුරා දමා, කටු සහිතව තිබූ පඳුරු ආදිය කපා කැළෑව සුද්ධ කර භූමිය සුද්ධ කරන ලදි. ජල නළ පහසුකම් නොමැති එම කඳුකර පෙදෙසෙහි ජලය ලබා ගනුයේ දුර ඈත ඇති උල්පත් වලට බට දමා ඒ මාර්ගයෙනි. එලෙස ඈත උල්පතක සිට බට එළා භූමිය වෙත ජල පහසුකම් සකසා දෙන ලදි. ඉන්පසුව ඇද හැළුණු වර්ශාව ද නොතකා අප මිතුරන් සෙනසුනෙහි වැසිකිලි වල කපන ලදි. මේ ආකාරයෙන් දිනය පුරා කාය පූජාවෙන් වෙහෙසිමින් රැස් කරගත්තා වූ උතුම් පුණ්‍ය ධර්මයෝ ඔබ සැම දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!
මෙයින් ජනිත වුනා වූ කුසල ධර්මයෝ මේ පිංකම සඳහා අපව සම්බන්ධ කරගත් Jaela Vijayadewa Himi විජයදේව ස්වාමීන්වහන්සේට ද, සම්බන්ධීකරණ කටයුතු සිදු කළ Pathum Samarakoon මිතුරාටද , පිංකම සඳහා කාය පූජාවෙන් සම්බන්ධ වූ ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ කළ්‍යාණ මිතුරන්ට ද, දැකබලා අනුමෝදන් වන්නා වූ ඔබ සැමට ද, නිවන් අවබෝධය පිණිසම පවතීවා!
තෙරුවන් සරණයි!
❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ පින්කම් මාලාවන් සඳහා සම්බන්ධ වීමට..
⚜ එක් වන්න අප සමඟ ⚜
👉 🌏 Web Site:-sasunketha.com
👉 🌀Fb Page :-https://www.facebook.com/SasunKethaAswaddamu/
👉 🌀Fb Group:-https://www.facebook.com/groups/1715908338447393/
👉 🌀 Follow us on Instagram :-https:/www.instagram.com/sasunketha/
👉 🌀You tube :-https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw

Leave a Reply
Your email is safe with us.