කූරගල පුදබිමේ අභිනව සෑ රජුන් උදෙසා මුල්ගල තබන භූමියේ ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මල් සැරසිලි කටයුතු සිදුකළ අයුරු..
අතීතයේ රහතන් වහන්සේලාගේ උතුම් තෝතැන්නක් බවට පත්ව තිබූ හෙල අපේ මුතුන් මිත්තන් දාඩිය බිදු වගුරා ගොඩ නැගූ මෙම කූරගල පුදබිම බෞද්ධ ජනතාවට අහිමිවෙමින් යන මොහොතක අනේක දුක් ගැහැට විඳිමින් මෙම ස්ථානයට වැඩම කර මෙහි යලි බෞද්ධ ආගමික පුනරුදයක් ඇති කර මෙම පුදබිම නැවත ගොඩනැගීමේ කටයුතු සිදු කරන පූජනීය වතුර කුඹුරේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් පසුගිය 28 වන දින මෙහි අභිනව සෑ රජුන් තැනවීම පිණිස මුල් ගල් තැබීම සිදු කෙරිණි. ඉතින්...