
කාල විපත්ති මොහොතක ස්වාමීන් වහන්සේලා උදෙසා වච්ච කුටි සැකසීමට ශ්‍රම දායකත්වය ලබාදීම.
කාල විපත්ති මොහොතක පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා වච්ච කුටියක් (වැසිකිළියක්) සැකසීම පිණිස ශ්‍රම දායකත්වය ලබාදීමට “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළට 2020.04.29 වන ඊයේ දින හැකිවූවා. අභිනවයෙන් අප විසින් සකසනු ලබන කුටි සෙනසුන සඳහා අවශ්‍ය වච්ච කුටියේ වැසිකිලි වල කපා, එයට අවශ්‍ය වළලු යොදා, අදාල පියන ආදිය සියල්ලම මනාව අතුරා, එහි මූලික වැඩ කටයුතු නිමා කිරීමට අපට හැකිවිය. දිනය පුරා කාය පූජාවෙන් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ ” සසුන් කෙත...