“සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල එක් වී ලබා දුන් අපූරු උපන්දින තිළිණය.
කළ්‍යාණ මිතු ඇසුර යනු ඉතාම දුර්ලභ කාරණාවකි. සමගියෙන් කළණ මිතුරන් එක් රැස් වීම තවත් දුර්ලභ කාරණාවකි. ඉතින් උපන්දිනයක් නිමිතිකරගෙන මිතුරන් බොහෝ දෙනකු නොයෙක් කටයුතු සිදුකරා වූ ද , “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල ඊට බොහෝ සෙයින් වෙනස් වෙමින් සියලු මිතුරන්ව කැඳවා අපගේ දෙමව්පිය හිත මිතුරන් ද එක් කරගනිමින් මාගේ උපන්දින සිහිගන්වමින් පැමින සිටි සියලු දෙනාටම එගොඩ කැළණි ස්තූප භූමියේ අසිරිමත් ධර්ම දේශනා පින්කමක් පින්වත් බලංගොඩ රාධ ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන් සංවිධානය...