ගාමිනී අභය රජු සැකසු මිරිසවැටිය සෑ රජුන්ගේ හුණු පිරියම් කිරීම
දුටුගැමුණු නරනිඳු විසින් සිංහල දීපය එක්සත් කිරීමෙන් පසු සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් ජය කුන්තය තැන්පත් කර සකස් කල අසිරිමත් ස්තූපයයි මේ මිරිසවැටිය සෑ රජුන් .ඉතින් පෙර සසරේ සිදුකල උත්තම පිනක් හේතුවෙන් මෙම සෑ රජුන්ගේ හුණු පිරියම් කර සෑය පිලිසතර කිරීමට සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලට වාසනාව උදා වූවා .අදික අව් රශ්මිය හමුවේ බුදු ගුණ සිහිකරමින්ම මනාව පේසා වලලේ ,ගර්භයේ හුණු ආලේප කර සෑ රජාණන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර කරමින් අන්...