පදවිය දෙයියන්නේකන්ද තපෝවනයට ජල පෙරනයක් පූජා කලෙමු.
ගමයි පන්සලයි වෑවයි දාගෑබයි සන්කල්පය මොනවට පිලිබිබුවන මුගලන් රජ දවස දක්වා අතීතයට දිවයන අතීශය මනරම් පදවිය දෙයියන්නේකන්ද තපෝවනයට 2016.10.16 වන දින මනාව සකස් කරන ලද නළ ලිදක් හා ජල පෙරනයක් ඉතාමත් ශ්රද්ධාවෙන් පූජා කරගෑනීමට අපට වාසනාව උදා වුනා. කලපළුවාව ගෝතම තපෝවනයට අනුබද්දිත කළුදිය පොකුන ලොකු ස්වාමින් වහන්සේ යටතේ පාලනය වන මෙම දෙයියන්නේකන්ද තපෝවනය අතීශය සුන්දර සුවිසල් පදවිය වෑව් ඉස්මත්තේ පිහිටා ඈත .පදවිය වෑව මුගලන් රජ දවස ,මහසෙන් රජදවස මෙන්ම පරාක්රම...