
ලක්ෂ 12 ක වියදමකින් ආර්ය මහා සංඝරත්නය උදෙසා කුටි සෙනසුනක් තනවා පූජා කළ වගයි.
සාසනයේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල දිවයින පුරා පිය නගමින් මේ වෙහෙසෙන්නේ ශාසනයේ දියුණුව සඳහා ය. ලක්ෂ 12 ක වියදමකින් මනරම් ලෙස අංගසම්පූර්ණව ඇල්පිටිය අසපුවේ කුටි සෙනසුනක් ඉදිකරවා ගරු භාණ්ඩ සහිතව සිව් දිගින් වඩින මහා සංඝරත්නය උදෙසා ඉතාමත් ශ්‍රද්ධාවෙන් පූජා කිරීමට අප සැමට ඊයේ දින වාසනාව උදාවිය.මෙම අසිරිමත් කුටි සෙනසුන් පූජාවෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මේ සඳහා මූලිකත්වය ගත් ජිනේන්ද්‍රා චාන්දනී අක්කා ඇතුළු එම...