සිංහරාජ රක්ෂිතයේ සිංහලෙන ආරණ්‍ය වෙත භාවනා මදුරු දැල් පූජාව
අසිරිමත් ආරණ්යකට අසිරිමත් පින්කමක් සිදුකිරීමට පසුගිය දිනක අප සෑමට අවස්තාව උදා වුනා.කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට අයත් නෙලුව ප්‍රදේශයේ පිහිටි සිංහලෙන ආරණ්‍ය සේනාසනය මා සිත් ගත් මනරම් පින්බිමකි. මෙම ආරණ්‍යයේ පින්වත් ස්වාමින් වහන්සේලා 10 පමණ වෑඩ වාසය කරණ අතර ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරමින් ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගතකරමින් හුදකලාව බවුන් වෑඩීමට ඉතාමත් සුදුසු පින්බිමකි මෙම සිංහරාජ රක්ෂිතයේ පිහිටි සිOහලෙන ආරණ්‍ය .වන පෙත...