
About thilina jayawardana
This author hasn't written their bio yet.
thilina jayawardana has contributed 14 entries to our website, so far.


සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
උතුම් බුද්ධ සාසනයකම පමණක් සිදු කරගත හැකි අතිශය දුර්ලභ පිංකමක් “සසුන් කෙත අස්වද්දමු” අපට සිදු කරගත හැකි වූවා. සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ නමුත් අතිශය රමණීය ප්‍රදේශයක පිහිටි ගල්ලෙනක වැඩවසන අති පූජනීය මඩකඩකන්ද ආරණයේ නායක ස්වාමීන්වහන්සේට ද ඉදිරියට වැඩවසන නිවන් මග වඩන පිංවත් ස්වාමීන්වහන්සේලාට ද සුවසේ වැඩ සිටීමට හැකිවන පරිදි එම ගල්ලෙනෙහි පිළිසකර කිරීම් කටයුතු කලා., ✪ උදෑසනම ගිලීමලේ ප්‍රදේශයට ගිය අප ආර්යය මහා සංඝරත්නය අරමුණු කොට...

හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
ධර්ම දානයෙහි සහ අටුවා පූජාවන්හි ආනිසංස. බණ කියන අයගේද අසන අයගේද බණ කියා නිමවන තෙක් කයින් කෙරෙන අකුසල් වලින් තොරව කය සංවරව පවතී. වචනයෙන් කෙරෙන අකුසල් වලින් තොරව වචනය සංවරව පවතී. එසේ කය වචන දෙක සංවර වීමෙන් සීලය සම්පූර්ණ වේ. දේශනා කරන ධර්මයට සිත නැඹුරුව පවතින හෙයින් කාමච්ඡන්ද , ථීන මිද්ධ , ව්‍යාපාද , උද්ධච්ඡ කුක්කුච්ඡ , විචිකිච්ඡා නීවරණ ධර්මයන් යටපත් වීමෙන් සමාධිය සම්පූර්ණ වේ. ධර්මය අවබෝධ වීමේදී ප්‍රඥාව පහළ...

මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
මතුගම කන්දේහේන විහාරස්ථානයේ අප කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේගේ ආරාධනා පරිදි මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ තීන්ත ආලේප කිරීමේ පින්කම “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට අද දින සිදුකිරීමේ දුර්ලභ වාසනාව උදා වුණා. ඉතින් උදෑසනම ස්තූපය පිරිසිදු කර තීන්ත ආලේප කර ස්තූපය අලංකාර කරමින් දුටුවන්ගේ නෙත් සිත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනවාලීමට හැකි පරිදි අභිනව සෑයේ තීන්ත ආලේප කිරීමට අපට හැකිවුණා. ඉතින් ඉතාම සතුටක් දැනුනා මේවගේ ඉතා අසීරු පින්කමක් අපට කිරීමට හැකිවීමත් , මෙම අසිරිමත්...

❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
🔹 පඬු පෙවීම සහ එහි ආනිසංස.. යම් කෙනෙකු විමසුවහොත් මේ විශ්වයෙහි පවතින දුර්ලභ ම දසුන් ඇති වටිනාම පින්වන්ත ම වස්ත්‍රය කුමක්ද කියා… ප්‍රතික්ෂේප කළ නොහැකි සර්ව සාධාරණ ම පිළිතුර නම්, ඒ උතුම් බුද්ධ චීවරයයි. නොහොත් අරහත් ධජයයි.. මේ බව පාන්සකූල සඤ්ඤක තෙරුන් වහන්සේගේ කථාවෙන්ද මැනවින්ම ගත හැකිය. ▪️පාංසුකූල සඤ්ඤක තෙරැන් වහන්සේගේ කථාව. ━━━━━━━━━ •⊰►🌼◄⊱• ━━━━━━━━━ මෙයින් කල්ප අනු දෙකකට මත්තෙන්, තිස්ස නමි බුදුරජානන්වහන්සේ ලොව පහල වූ සේක. දිනක් උන්වහන්සේ පාංශුකූල...

නා උයන ධර්මායතනයේ පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා සිදුකළ ඖෂධීය පාදෝවනය කිරීමේ පින්කම හා ඖෂධීය සුවඳ පූජාව.
පින්වත් මිතුරනි, කල්ප සිය දහස් ගණනකින් වත් නොලැබෙන්නා වූ, අති උතුම් බුද්ධාන්තරයක උපත ලබා ඇති සමයක, භාග්‍යවතුන් වහන්සේගේ උතුම් හද මඬලෙන් උපන් ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය විෂයෙහි ඉතාමත්ම දුර්ලභ මහානීය කුසල කර්මයක් කිරීමට අප සැම වාසනාවන්ත වූයෙමු. නා උයන ආරණ්‍යය සේනාසනයේ වැඩ වාසය කරන්නා වූ සංඝරත්නය උදෙසා බෙහෙත් ඖෂධ වලින් සකස් කරගන්නා වූ ඔසු පැන් වලින් පා දෝවනය කර, බෙහෙත් තෙල් ගල්වා, උන්වහන්සේලාට සුවසේ මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම පිණිස...

ජීවමාන බුද්ධ සංඥාවෙන් බුද්ධ පූජා පවත්වා මහා සංඝරත්නය අරමුණු කරගනිමින් නා උයන ධර්මායතනයේදී සිදුකළ වස් දානය.
පින්වත් මිතුරනි, කල්ප සිය දහස් ගණනකින් වත් නොලැබෙන්නා වූ, අති උතුම් බුද්ධාන්තරයක උපත ලබා ඇති සමයක, භාග්‍යවතුන් වහන්සේගේ උතුම් හද මඬලෙන් උපන් ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය විෂයෙහි ඉතාමත්ම දුර්ලභ මහානීය කුසල කර්මයක් කිරීමට අප සැම වාසනාවන්ත වූයෙමු,ලොවම කොරෝනා වසංගතයෙන් ගිලගෙන ඇති අවස්ථාවක නා උයන ධර්මායතනයේ ස්වාමින් වහන්සේලා විෂයෙහි දානය පූජා කරමින් අපට අතිශය දුර්ලභ පින්කමක් අසිරිමත් ලෙස සිදුකර ගැනීමට හැකි වූවා.. සතියක් වැනි ඉතා කෙටි කලක් තුළ ස්වාමීන් වහන්සේලාගේ දහවල්...

මාගේ ජන්ම දිනය නිමිත්තෙන් “සසුන් කෙත අස්වද්දමු” මිතුරන් සිදුකළ අසිරිමත් ඖෂධීය පා දෝවනය හා ධර්ම දානමය පින්කම
පසුගිය දිනක යෙදුනු මාගේ ජන්ම දිනය නිමිත්තෙන් අප “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළ ඌරන්වල දම්සර සෙනසුනේදී ආර්ය් මහා සඝ රුවන වෙනුවෙන් සිදුකළ අසිරිමත් ඖෂධීය පා දෝවන පින්කම හා ගල්ලෑල්ලේ පඤ්ඤාසාගර පින්වත් ස්වාමීන් වහන්සේගේ සුමදුර ස්වරයෙන් සිදුකළ අසිරිමත් ධර්ම දානමය පිංකම ද සියල්ලෝම දැක බලා ඉතා සතුටින් අනුමෝදන් වෙත්වා , ◄•► ප්‍රථමයෙන්ම “පංච වල්කල චූර්ණය” සඳහා නුග , දිඹුල් , රට ගොරකා , පුලිල යන මේවායේ පොතු ගෙන විනාඩි විස්සකට වඩා...

මාගේ ජන්ම දිනය නිමිත්තෙන් ගල්දූව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමයේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සිදුකළ අසිරිමත් වස් දානය
ලොවම කොරෝනා වසංගතයෙන් ගිලගෙන ඇති අවස්ථාවක අම්බලන්ගොඩ ගල්දූව යෝගාශ්‍රමයේ ස්වාමින් වහන්සේලා 80 නමක් විෂයෙහි දානය පූජා කරමින් අපට අතිශය දුර්ලභ පින්කමක් අසිරිමත් ලෙස සිදුකර ගැනීමට හැකි වූවා.. සතියක් වැනි ඉතා කෙටි කලක් තුළ ස්වාමීන් වහන්සේලාගේ උදෑසන දානය සහ දහවල් දානය මනාව සංවිධානය කරමින් ඉතා ශ්‍රද්ධාවෙන් මාගේ ජන්ම දිනය යෙදුණු ඊයේ දින අපගේ අතින්ම මෙම අසිරිමත් දානය පූජා කර ගැනීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද , 🔸 ජීවමාන බුද්ධ සංඥාව පෙරදැරිකොට උදෑසන දහවල්...

මාගේ ජන්ම දිනය නිමිත්තෙන් “සසුන් කෙත අස්වද්දමු” මිතුරන් පින්වත් බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ වැඩම කරවීමෙන් සිදු කළ ධර්ම දානමය පින්කම
පසුගිය දිනක යෙදුනු මාගේ ජන්ම දිනය නිමිත්තෙන් අප “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළ බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමයේදී ආර්ය් මහා සඝ රුවන වෙනුවෙන් සිදුකළ අසිරිමත් පා දෝවන පින්කම හා පින්වත් බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ සුමදුර ස්වරයෙන් සිදුකළ අසිරිමත් ධර්ම දානමය පිංකම ද ,එය සුවසහසක් ජනයාට නැරබීම පිණිස බෞද්ධයා නාලිකාවේ විකාශය කරමින් රැස් කළ අනේකවිද පුණ්‍ය ධර්මයෝ සියල්ලෝම දැක බලා ඉතා සතුටින් අනුමෝදන් වෙත්වා , 🔹 ධර්ම දානයෙහි ආනිසංස. බණ කියන අයගේද අසන...

ඇත්කදුර උත්තර පබ්බතාරාම විහාරස්ථානයේ ස්තූපයේ තීන්ත ආලේප කිරීමේ පින්කම
ඇත්කදුර උත්තර පබ්බතාරාම විහාරස්ථානයේ අප කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේගේ ආරාධනා පරිදි ඇත්කදුර උත්තර පබ්බතාරාම විහාරස්ථානයේ ස්තූපයේ තීන්ත ආලේප කිරීමේ පින්කම "සසුන් කෙත අස්වද්දමු" මිතුරු කැලට අද දින සිදුකිරීමේ දුර්ලභ වාසනාව උදා වුණා. ඉතින් උදෑසනම ස්තූපය පිරිසිදු කර තීන්ත 35ℓ ආලේප කර ස්තූපය අලංකාර කරමින් දුටුවන්ගේ නෙත් සිත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනවාලීමට හැකි පරිදි අභිනව සෑයේ තීන්ත ආලේප කිරීමට අපට හැකිවුණා. ඉතින් ඉතාම සතුටක් දැනුනා මේවගේ ඉතා අසීරු පින්කමක් අපට කිරීමට හැකිවීමත්...

මැදවච්චිය මොරගොඩ විහාරස්ථානයේ ස්තූපයේ තීන්ත ආලේප කිරීමේ පින්කම.
මැදවච්චිය මොරගොඩ විහාරස්ථානයේ අප කල්‍යාණ මිත්‍ර මොරගොඩ මේදාලන්කාර ස්වාමින් වහන්සේගේ ආරාධනා පරිදි මොරගොඩ විහාරස්ථානයේ ස්තූපයේ තීන්ත ආලේප කිරීමේ පින්කම "සසුන් කෙත අස්වද්දමු" මිතුරු කැලට පසු ගිය දිනක සිදුකිරීමේ දුර්ලභ වාසනාව උදා වුණා. ඉතින් උදෑසනම ස්තූපය පිරිසිදු කර තීන්ත 35ℓ ආලේප කර ස්තූපය අලංකාර කරමින් දුටුවන්ගේ නෙත් සිත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනවාලීමට හැකි පරිදි අභිනව සෑයේ තීන්ත ආලේප කිරීමට අපට හැකිවුණා. ඉතින් ඉතාම සතුටක් දැනුනා මේවගේ ඉතා අසීරු පින්කමක් අපට කිරීමට හැකිවීමත්...
- 1
- 2
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.