ජීවමාන බුද්ධ සංඥාව පෙරදැරිකොට බුද්ධ පූජා පවත්වා අගලවත්ත පිඹුර ධර්මරාජ යෝගාශ්රමයේදී මහාසංඝරත්නය විෂයෙහි සිදු කළ සංඝගත දක්ෂිණාව
"යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්ධං සූපසන්න චිත්තෝ අභිසද්ධහං කම්ම ඵලං උළාරං තං වේ දානං විපුල ඵලංති භ්රෑමීති" යම් කෙනෙක් සීලවන්තව සිල්වතුන් හට දානයක් දෙනවා නම්, දැහැමින් ලද දානයක් දෙනවා නම්, අතිශයින්ම ප්රසන්න සිතින් යුතුව දානය දෙනවා නම්, එම දානය මහත්ඵල මහානිශංස වන විපුල වූ උදාර පුන්ය ඵලයක් ලැබෙන මහත් අනුසස් ගෙන දෙන දානයක් ය. (හතරවන දක්ෂිණා විශුද්ධිය යි) පසුගිය දිනක ජන්ම දිනය සැමරූ කල්යාණ මිත්ර නුවන් තෙන්නකෝන් අයියාගේ...