


සිරිපා අඩවියේ, ගිලිමලේ ප්රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
Dec 13, 2022
උතුම් බුද්ධ සාසනයකම පමණක් සිදු කරගත හැකි අතිශය දුර්ලභ පිංකමක් “සසුන් කෙත අස්වද්දමු” අපට සිදු කරගත හැකි වූවා. සිරිපා අඩවියේ, ගිලිමලේ ප්රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ නමුත් අතිශය රමණීය ප්රදේශයක පිහිටි ගල්ලෙනක වැඩවසන අති පූජනීය මඩකඩකන්ද ආරණයේ නායක ස්වාමීන්වහන්සේට ද ඉදිරියට වැඩවසන නිවන් මග වඩන පිංවත් ස්වාමීන්වහන්සේලාට ද සුවසේ වැඩ සිටීමට හැකිවන පරිදි එම ගල්ලෙනෙහි පිළිසකර කිරීම් කටයුතු කලා., ✪ උදෑසනම ගිලීමලේ ප්රදේශයට ගිය අප ආර්යය මහා සංඝරත්නය අරමුණු කොට...
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.