දෙපා වාරු තිබෙන කාලේ අපිට පුලුවන්නම් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් දානයක් පූජා කරන්න ,එමෙන්ම එම පින තව කෙනෙක්ට් අනුමෝදන් කරන්න එපමනක් නොව තව කෙනෙක්ව දානය පූජා කිරීමට යොමුකරන්න එය මොනතරම් පිනක්ද ,ඇදිරිනීතිය හමුවේ බොහෝ දෙනෙක් තම අවශ්‍යතා හැකි පරිදි සම්පූර්ණය කර ගන්නා අතර ආර්ය් මහා සඝ රුවණ අමතක නොකරන්න, මේ පින්තූර පෙල හේතුවෙන් ඔබ සැමත් දානය හැකි පරිදි පූජා කර ගනිත්වා, අනුමෝදන් වෙත්වා. වනවාස සංඝ සභාවේ මූලස්ථානය වන අතීශය රමණීය වතුරවිල...
මුළු රටම ව්‍යසනකාරී තත්වයකට පත්ව ඇති මේ අවස්ථාවේ සෑම දෙනාම හැකි පරිදි මූලික සියලු අවශ්‍යතාවන් සම්පූර්ණ කරගන්නා අතර අප බොහෝ දෙනකුට මේ වෙලාවේ ආර්ය මහා සංඝරත්නය මේ ඇතිවී ඇති ගැටලුකාරී තත්ත්වය නිසා අමතක වී ඇත. බොහෝ දුෂ්කර වන සෙනසුන්හි දානය බාරගත් පිරිස් ඇදිරිනීතිය හේතුකොටගෙන එම පිරිසට එම විහාරස්ථාන වෙත පැමිණීමට නොහැකිව සිටී, ඒ හේතුව නිසා බොහෝ විහාරස්ථානයන්හි දානය ප්‍රබල ගැටළුවක් වී පවතී. ඉතින් “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළ මෙම ගැටළුවට...
මහ වැව් දාගැබ් සිය ගණනක් ඉදිවු රජරටේ වන වදුලින් ආවරණය වු රක්ෂිත වනාන්තර වලින් මුල් තැනක් රිටිගලවන පියසට හිමිවෙයි.සොබාදහමට ප්‍රිය කරන ඕනෑම කෙනෙකුගේ සිත පිනා යන අපූරු සුන්දරත්වයක් මේ තුල ඇත. ලංකාවෙ ප්‍රථම රහතන් වහ්න්සේ වන අරිට්ඨ රහතන් වහන්සේ ප්රමුඛ රහතන් වහන්සේලා සිය දහස් ගනනින් වෑඩ සිටි රිටිගල වන අරනේ පිහිටියාවූ මනරම් දිය ඈලි ,දොල කඩිති ,තුරුලතා වලින් සපිරි ඒ අතිශයින්ම රමණීය සෙනසුනකී රිටිගල ආඩියකන්ද ආරණ්‍ය සේනාසනය, ඉතින් මුලු රටම...
යෝගාවචරයන් වහන්සේලගේ තෝතැන්නක් වූ මිහින්තලය කළුදියපොකුණ තපෝවනය දුටුවන්ගේ නෙත් සිත් වශීකෘත වන මනරම් හුදකලා පින් බිමකි.ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරමින් ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගතකරමින් හුදකලාව බවුන් වෑඩීමට ඉතාමත් සුදුසු පින්බිමකි මෙය. සුන්දර වන ළැහැබකින් සමන්විත බැලු බැලු තැන රහතන් වහන්සේලා ගේ පාද ස්පර්ශ වූ මෙම භූමිය කාල බුද්ධරක්ඛිත මහා රහතන් වහන්සේ කළු පුරහද දින,යක ,කළු තිඹිරිය ගසක් යට, කළු දිය...
ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තෑන්පත් උතුම් ස්වර්ණ්මාලි මහා සෑ රජුන්ගේ ගර්භයේ 2020.03.14 වන දින ඉතාමත් ශ්‍රද්ධාවෙන් පාසි හා පැරණි හුණු ඉවත් කර සෑ ගර්භය බුදුගුණ සිහිකරමින්ම පිරිසිදුකර බුදුරජාණන් වහන්සේ වෑඩ සිටින ඒ ගද කිලිය මනාව පිරිසිදුව සකස් කිරීමේ වාසනාව අප හට උදා විය. මෙම අසිරිමත් දුර්ලභ පින්කම අපට සිදුකර ගැනීමට ලැබීම පෙර සසරේ සිදුකල පිනක් නිසාවෙන්මයි.. මහා සෑ ගර්භයේ හුණු ආලේප කිරීමට පෙරාතුව සෑ රජුන්ගේ පැරණි හුණු කපා ඉවත් කිරීමේ පින්කමෙන්...
020-03-07 වන දින මහියංගන සෑ රදුන් අභියස “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළ සංවිධානය කළ බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ සුමදුර ස්වරයෙන් සිදුකළ “සම්බුදුවරුණ” පින්කමේ තවත් ප්‍රදාන අංගයක් වූ අසිරිමත් රාජකීය පෙරහැර ට සම්බන්ද වීමේන්,දැකබලා අනුමෝදන් වීමෙන්, පින්කමට පැමිණ සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසකට පින් ඵල නෙලාගැනීමේ දුර්ලභ අවස්තාව උදා විය .මෙම පෙරහැරේ ප්‍රදානතම අංගයන් වූයේ 1.සුවද පැන් කද ගෙනයාම.2.සම්බුදුවරුණ පුවරුව ගෙනයාම.3.සක් පිඹීම.4.හේවිසි පූජාව.5.කොඩි පූජාව.6.සුවද දුම් දෝලාව.7.මුර ආයුධ රැගත් පිරිස.8.චාමර සලන පිරිස.9.භාග්‍යවතුන් වහන්සේ...
2020-03-07 වන දින මහියංගන සෑ රදුන් අභියස “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළ සංවිධානය කළ බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ සුමදුර ස්වරයෙන් සිදුකළ “සම්බුදුවරුණ” පින්කමේදී අපට මනරම්ව සකසා බුද්ධ පූජාවද සමගින් සෙසු පිරිකර ද මියුගුණ සෑ රදුන් උදෙසා ඉතාම ශ්‍රද්ධාවෙන් පූජා කිරීමට හැකි විය.මෙහිදී 1.අෂ්ටපාන පූජාවන්.2.චතුමධුර පූජා.3.ගිලන්පස පූජාවන්4.ඖෂධ පූජාවන්.5.කිරිපිඩු පූජාවන්.6.මී පැණි පූජාවන්7. උදෑසන පැන් පහසුව සඳහා අවශ් ද්‍රව්‍ය පූජා කිරීම මෙන් ම අනේකවිධ සෙසු පිරිකර ඉතාම ශ්‍රද්ධාවෙන් පූජා කළෙමුදුටුවන්ගේ නෙත් සිත් වශී...
2020-03-07 වන දින මහියංගන සෑරදුන් අභියස “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළ සංවිධානය කළ, බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ සුමදුර ස්වරයෙන් පැය 12 ක් පුරා අඛණ්ඩව සිදුකළ “සම්බුදුවරුණ” දේශනාව ලක්ෂ සංඛ්‍යාත ජනකායකයකට ශ්‍රද්ධා සිත් ජනිත කරමින්, බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරමින් ඉතාම සාර්ථකව සිදුකිරීමට හැකිවිය..මෙම අසිරිමත් පින්කමින් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ පළමුකොට මෙම දේශනාව සිදු කළ බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ද,මෙම පිංකම සඳහා ඉතාම ශ්‍රද්ධාවෙන් අපහට අවස්තාව සලසා දුන් මහියංගන විහාරාධිපති ස්වාමින්...
2020-03-07 වන දින මහියංගන සෑ රදුන් අභියස ” සසුන් කෙත අස්වද්දමු ” මිතුරු කැළ සංවිධානය කළ, බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ සුමදුර ස්වරයෙන් පැය 12 ක් පුරා අඛණ්ඩව සිදුකළ “සම්බුදුවරුණ” බුදුගුණ දේශනාවට පෙරාතුව, ඊට පෙර දින සීත ගඟුලෙන් ගෙනා විශේෂ පැන් , සඳුන් ගලගා ඉතාම සුවඳවත් ලෙස සැකසූ සුවිශේෂී සුවඳ පැනින් දෝවනය කළෙමු. එමෙන්ම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ගඳකිළිය පවිත්රකර මනා ලෙස සැකසීමට අපට හැකි විය. මෙම අසිරිමත් මලුව දෝවනය කිරීමෙන්...
2020-03-07 වන දින මහියංගන සෑ රදුන් අභියස “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළ සංවිධානය කළ බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ සුමදුර ස්වරයෙන් සිදුකළ “සම්බුදුවරුණ” පින්කමේ තවත් ප්‍රදාන අංගයක් වූ ගුවන් ගැබෙන් සෑ රජුන් වෙත පුෂ්ප පූජාවන් දැක්වීම ඉතාම ශ්‍රද්ධාවෙන් මනරම් ලෙස සිදුකිරීමට හැකිවිය, සූර්ය නමස් කාර ,රශ්මි මාලා සෑ රජුන් ඉහලින් පැතිරීම ,පමනක් නොව මල් වරුසා ඇද හැලීමද මෙම පුශ්ප පූජාවත් සමගින් සිදුවූ ආශ්චර්ය ජනක සිදුවීම් විය, සෑ රජුන් වටා ගුවන් ගැබේ...
මාර්තු 07 වන දින සිදුකළ අසිරිමත් “සම්බුදුවරුණ” පින්කම වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීම සඳහා සැකසූ සුවිශේෂී සොළොස් පිරිකර පුජාවේ රන් ඉඳිකටු සහිත ගුලාව සැකසූ අයුරු ඔබත් දැක බලා අනුමෝදන් වෙත්වා! මෙම ගුලාව පිරිසිදු රිදී පවුම් 7 කින් සකසා රන් ආලේප කළ අතර මෙම රන් ඉඳිකටුව පිරිසිදු රනින්ම සකසා ඇත. ඒකාන්තයෙන් අප සරණ ගිය බුදුරජාණන් වහන්සේටම මියුගුණ සෑ රජුන්ටම පූජා වේවා…!මෙම අසිරිමත් පූජාවෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මේ සඳහා මූලිකත්වය...
2020 මාර්තූ 7 වන දින සිදුකෙරෙන අසිරිමත් “සම්බුදුවරුණ ” පින්කම වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේට පූජා කීරීම සදහා සැකසෙන සුවීශේෂී සොළොස් පිරිකර පුජාවේ රත්තරන් ඉදිකටු පුජාව ඔබත් දැක බලා අනුමෝදන් වෙත්වා, ඒකාන්තයෙන් අප සරණ ගිය බුදුරජාණන් වහන්සේටම මියුගුණ සෑ රජුන්ටම පූජා වේවා… ” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා.. අමතන්න ඉසුරු – 0715945477