“සම්බුදුවරුණ” පින්කමේදී පූජා කෙරෙන සුගත චීවරය පඩු පෙවීමේ අසිරිමත් පින්කම
බොහෝ කල් හිතසුව පිණිස පවතින කුසල් සිත් නිරන්තරයෙන් ජනිත කිරීමට උපකාර වන අසිරිමත් පින්කමක් අද දින අපට සිදුකර ගැනීමට හැකි වූවා. බුදුගුණ සිහිකරමින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව බුදුරජාණන් වහන්සේ උදෙසා සුගත චීවරයක් පඬු ගසා සකස් කිරීමට අපට හැකි විය. පඬු පෙවීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,මහෝගනී හෝ කොස් පොතුපඩු ඔරුවවිනයානූකූලව මසන ලද චීවරයපඬුපොවන ආකාරය පළමුව මේ සඳහා කොස් පොතු ඉතාමත් සිහින් ලෙස කොටා එම කොටාගත් මහෝගනී බොහෝ වෙලාවක් තම්බා ගැනීම සිදු කළ...