වෙහෙරගල සෙනසුනේ අප සිදුකල කුටි සැකසීම හා වස්සාන පූර්ව කෘත්‍යයන්
දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අපට ඉතාමත් අසිරිමත් දුර්ලභ පින්කමක් සිදුකර ගැනීමේ අවස්තාව උදා වී ඇත, ස්වාමින් වහන්සේලාගේ වස් සමදන් වී වස් පවාරණය කරමින් කඨින පින්කම දක් වා වූ කාලයේ ස්වාමින් වහන්සේලාට වත් කරමින් හම්බන්තොට වෙහෙරගල සෙනසුනේ කඨින පින්කම අපගේ අතින්ම සිදුකර ගැනීමට ලැබීම මොන තරම් බාග්‍යක්ද,,අලි , කොටි, වග වලසුන් ආදී සිව් පා සතුන්ගෙන් ගහන වූ බූන්දල රක්ෂිතයේ පිහිටා ඇති මෙම අසිරිමත් වන සෙනසුන ගෝඨාභය...