අනගාරිකා මෑණිවරුන්ගේ ආරණ්‍ය වෙත පාලමක් සැකසීමේ පින්කමේ දෙවන අදියර
අනගාරිකා ආරණ්‍යයේ මෑණිවරුන් හට ඇළෙන් එගොඩ මෙගොඩ ගොස් සුවසේ පින්ඩ පාත කිරීමට මහත් බාදාවක් වී පවතින ඇළ එගොඩ මෙගොඩ යා කරමින් පාලමක් සෑදීම සදහා අප අදහස් කර අතර එම පාලම සදහා අනගාරිකා මෑණිවරුන් හට පරිහරනයට මෙන්ම ත්‍රීරෝද රථයක් ගතහැකි ප්‍රමානයේ පලලකින් යුක්ත මනා ශක්තිමත් ක්‍රමවත් පාලමක් සැකසීම අපගේ අරමුණ විය. මේ සදහා මේ ආකාරයෙන් ක්‍රමවත් පාලමක් සැකසීමට ලක්ශ්ය තුනහමාරක පමණ ඇස්තමේන්තු මුදලක් වැයවන බව පෙදරේරු මහතුන් දන්වා ඇති අතර මේ වන...