මනරම් රාස්සගල හැරමිටිගල කුටියේ සක්මන් මලුව සකසා පූජා කල වගයි
දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අපට නිර්වාණය පිණිස ම උපකාරී වන ඉතා අසිරිමත් පින්කමක් සිදු කරගැනීමට පසුගිය දිනක හැකි වූවා,බලංගොඩ පසුකර රාස්සගලට පැමිණ රාස්සගලින් හැරමිටිගල ගම්මානය වෙත පැමිණි විට හමුවන හැරමිටිගල කන්ද මුදුනේ පිහිටි මෙම හැරමිටිගල කුටියේ වැඩ වාසය කරන පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා සුවසේ සක්මන් භාවනාවේ යෙදීම පිණිස සක්මන් මළුවක් සැකසීමට අප සැම කලණ මිතුරන් හා සමගින් එක්වී කතිකා කොට ගත් සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඉතාම ශ්‍රද්ධාවෙන්...
කැලණි විහාරයේ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල සිදුකල බෙලිමල් දන්සල
නව අරහාදී බුදුගුණ වලින් සමන් විත අපගේ බුදුරජාණන් වහන්සේ කෙතරම් අසිරිමත්ද , මිනිසුන්ගෙන් නිතිපතා මේ පුද සත්කාර ලෑබෙන්නේ ඒ අප සරණ ගිය ඒ අපගේ බුදුරජානන් වහන්සේ උදෙසාම නේද, පනස් පස් වසරක් මේ දරණී තලයේ ගම් නියම් ගම් සෑරිසරා මනුසත්වයන් සසර දුකින් එතර කිරීමට කටයුතු කරේ එ උන් වහන්සේ මහ කරුණික නිසාවෙනි. දෙව් බඹුන් පවා සසර දුකින් එතර කළ ඒ අපගේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 500 සමගින් තුන් වන වර ලOකා...
සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළ සිදුකල කැළණි සෑ මලුවේ වැලි ඇතිරීම
නව අරහාදී බුදුගුණ වලින් සමන් විත අපගේ බුදුරජාණන් වහන්සේ කෙතරම් අසිරිමත්ද , මිනිසුන්ගෙන් නිතිපතා මේ පුද සත්කාර ලෑබෙන්නේ ඒ අප සරණ ගිය ඒ අපගේ බුදුරජානන් වහන්සේ උදෙසාම නේද, පනස් පස් වසරක් මේ දරණී තලයේ ගම් නියම් ගම් සෑරිසරා මනුසත්වයන් සසර දුකින් එතර කිරීමට කටයුතු කරේ එ උන් වහන්සේ මහ කරුණික නිසාවෙනි. දෙව් බඹුන් පවා සසර දුකින් එතර කළ ඒ අපගේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 500 සමගින් තුන් වන වර ලංකා...
කැළණි බෝධී මලුවේ සුදුවැලි ඇතිරීමේ අසිරිමත් පින්කම
නව අරහාදී බුදුගුණ වලින් සමන් විත අපගේ බුදුරජාණන් වහන්සේ කෙතරම් අසිරිමත්ද , මිනිසුන්ගෙන් නිතිපතා මේ පුද සත්කාර ලෑබෙන්නේ ඒ අප සරණ ගිය ඒ අපගේ බුදුරජානන් වහන්සේ උදෙසාම නේද, පනස් පස් වසරක් මේ දරණී තලයේ ගම් නියම් ගම් සෑරිසරා මනුසත්වයන් සසර දුකින් එතර කිරීමට කටයුතු කරේ එ උන් වහන්සේ මහ කරුණික නිසාවෙනි. දෙව් බඹුන් පවා සසර දුකින් එතර කළ ඒ අපගේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 500 සමගින් තුන් වන වර ලංකා...
අනගාරිකා මෑණිවරුන් වෙත සකසන මැටි කුටියේ වහලය ගැසීම හා මැටි ගැසීම
ගම් දනව් සිසාරා විහාරස්තාන වෙත උපකාර කරන අප සසුන්කෙත අස්වද්දමු මිතුරු කැළ හට සිදුකර ගැනීමට හැකි වූ අති උත්තම පින්කමක් ලෙස අනුරාධපුර කටුකැලියාවේ අනගාරික මෑණිවරුන් උදෙසා සැකසෙන මැටි කුටිය හැදින්විය හැක,.සංාර ගමනේ නිමාවක් සොයමින් නිසරු ගමන නිමාවක් කරමින් අමුර්තයක් බදුවන් නිවන් මග වඩන වනය තුල හුදකලාව විවෙකී සුවයෙන් නිවන අරමුනු කරගනිමින් වැඩ වාසය කරන පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේ ලා උදෙසා වනලැහැබකට ආසන්නයේ ඉදිවන මෙම මැටි කුටියේ මූලික කටයුතු වන පාදම...
සිංහරාජ රක්ෂිතයේ සිංහලෙන ආරණ්‍ය වෙත භාවනා මදුරු දැල් පූජාව
අසිරිමත් ආරණ්යකට අසිරිමත් පින්කමක් සිදුකිරීමට පසුගිය දිනක අප සෑමට අවස්තාව උදා වුනා.කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට අයත් නෙලුව ප්‍රදේශයේ පිහිටි සිංහලෙන ආරණ්‍ය සේනාසනය මා සිත් ගත් මනරම් පින්බිමකි. මෙම ආරණ්‍යයේ පින්වත් ස්වාමින් වහන්සේලා 10 පමණ වෑඩ වාසය කරණ අතර ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරමින් ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගතකරමින් හුදකලාව බවුන් වෑඩීමට ඉතාමත් සුදුසු පින්බිමකි මෙම සිංහරාජ රක්ෂිතයේ පිහිටි සිOහලෙන ආරණ්‍ය .වන පෙත...
සිංහරාජ වනයේ නාග ආරණ්‍යයේ ස්තූපය වෙත සිදුකල චූඩා මාණික්‍ය පූජාව
දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ බොහෝ කාලයක් හිත හිතා සතුටුවිය හැකි අසිරිමත් පින්කමක් පසුගිය දිනක සිදු කර ගැනීමේ දුර්ලභ අවස්ථාව අප සැමට උදා වූවා..ගාල්ල පසුකර උඩුගම දෙසට ගිය විට හමුවන කොට්ටව ප්‍රදේශයේ පිහිටා ඇති මෙම නාග ආරණ්‍ය සිංහරාජ රක්ෂිතය මායිමට වන්නට පිහිටා ඇත. දුටුවන්ගේ නෙත් සිත් වශී කෘත වන මනරම් හුදකලා පරිසරයක පිහිටි මෙම සෙනසුන බවුන් වඩන යෝගාවචරයන් වහන්සේලාගේ අසිරිමත් තෝතැන්නක් බවට පත් වී ඇත..මෙම ආරණ්‍යයේ...
සිරිපාඅඩවියේ වැඩසිටි හිමිවරුන් වෙත ධානය පූජා කරමින් උපස්තාන කලෙමු
සුමන සමන් දෙව් රජුගේ ආශිර්වාදය මද්‍යයේ සිදුකල අසිරිමත් පින්කමක් ලෙස අප සිදුකල අවාරයේ සිරිපා කරුණාව හැදිවිය හැක, සසුන්කෙත අස්වද්දමු තේමාව කරගත් මිතුරු කැලේ 50 දෙනකු මෙම පින්කමට එක් වී සිටි අතර මෙම පින්කමෙදි අප හට අදික අව් වැසි සුලන් ආදී බාහිර කිසිදු පීඩාවකින් තොරව රත්නපුර මාර්ගයෙන් කරුණා කර හැටන් මාරගයෙන් ගමන නිමා කිරීමට හැකිවීය, මෙම පින්කම් මාලාව පුරාවට සිදු වූ අසිරිමත්ම සිදුවීමක් වූයේ ගමන පුරාවටම අපහට ස්වාමින් වහන්සේලා හට උපස්තාන...
ධාතු කරඩුව වැඩමකරමින් රත්නපුර මාර්ගයෙන් අවාරයේ සිරිපා කරුණා කල වගයි.
දහසක් විහාරස්ථාන ගොඩනඟා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ ගම් දනව් සිසාරා සාසනය වෙනුවෙන් කටයුතු කරන අප මිතුරු කැලට සිරිපා කරුණා කිරීමට පසුගිය සතියේ අවස්තාව උදා වූවා,අවාරයේ සිරිපා කරුණා කිරිමට ලැබීම ඉතාමත් දුර්ලභ පින්කමක් වන අතර , අධික වර්ශාව , අධික සුලග ,අධික සීතල, අධික මීදුම අවාරයේ සිරිපා කරුණා කරන සැමට ඉතා සුලබ සිදුවීම් වුවද සමන් දෙවිදුගේ කරුණාව නිසාවෙන්ම ඒ හැම දෙයක්ම අපට දුලබ විය , අව් ,වැසි, සුලන් මීදුම කිසිම අයුරකින්...
අවාරයේ සිරිපා කරුණා කරමින් බුදු සමිදුන්හට රත්දෝතළු මල් පූජා කලෙමු.
බුදුන් වහන්සේ ලංකාවට වැඩි ගමනේදී සුමන සමන් දිව්‍යපුත්‍රයා පූජා කල මෙබදු රත් දෝතළු මල් අපටද පසුගිය දින අවාරේ කරන ලද සිරිපා වන්දනාවේදී පූජා කිරීමට හැකි වූවා,අවාරයේ සිරිපා කරුණා කිරිමට ලැබීම ඉතාමත් දුර්ලභ පින්කමක් වන අතර ,රත්දෝතළු මල් පූජා කිරීමට ලැබීමද එවැනිම දුර්ලභ කාරණයකි, අධික වර්ශාව , අධික සුලග ,අධික සීතල, අධික මීදුම අවාරයේ සිරිපා කරුණා කරන සැමට ඉතා සුලබ සිදුවීම් වුවද සමන් දෙවිදුගේ කරුණාව නිසාවෙන්ම ඒ හැම දෙයක්ම අපට දුලබ...
අප කර මතින් බුදුරජාණන් වහන්සේ කදු මුදුනේ සෙනසුනට වැඩම කරවූ සේක.
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් බුද්ධත්වයට සපැමිණි අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ කෙතරම් අසිරිමත් ද දෙව්,බඹ ,නා පිරිසගේ වන්දනාමානයට පාත්‍ර වන අපගේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය කියා නිම කළ නොහැක. ඉතින් ගම් දනව් සිසාරා විහාරස්ථාන ගොඩනගමින් ශාසනය වෙනුවෙන් ඇප කැපවී සිටින සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලට කදුමුදුනක පිහිටි අසිරිමත් කබරගල වන සෙනසුන වෙත කර තබමින් ,දහඩිය වගුරවමින් කාය පූජාවෙන් වෙහෙස මහන්සි වී බුදු පිලිම වහන්සේ වැඩම කිරීම ඉතාමත් ශ්‍රද්ධාවෙන්ම සිදුකරන ලදී.කන්ද තරනය...
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.