කලා කරුවන් සමගින් සිදුකල බෙල්ලන්විල විහාරයේ පහන් වැටපවිත්ර කිරීම.
ඊයේ දින අතීශය සුන්දර දිනක් විය , බෙල්ලන්විල විහාරය වෙත අප පියනගා පින්කම ආරම්භ කරන ලද්දේ දහවල් 11 පමණය ,පහන් වැට වෙත ගොස් එය දෙස බලන විට අපට සිතාගැනීමට නොහැකිවිය මෙය කෙසේ පවිත්ර කිරීමට ආරම්භ කළ යුතුද කියා මන්ද යත් අත තැබීමටවත් නොහැකි තරමින් දැලි තෙල් හා වැලි සෑම තැනම විය,ඉතින් අපි සෑම දෙනාටම අත් ආවරණ සහ මුහුණු ආවරණ ලබා දෙමින් පවිත්ර කිරීම ආරම්භ කරන ලදී .මනාව පරණ තෙල් ඉවත් කර...