දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අප සැමට අතීශය දුර්ලභ පින්කම්ක් සිදුකිරීමට හැකියාව උදා වූවා..මහසෙන් රජු විසින් ඉදිකල අසිරිමත් හිගුරක රජමහා විහාරය අතීතයේ විරාජමානව පැවති අසිරිමත් විහාරයක් බව මෙහි අදටත් දැකගත් හැකි නටබුන් දාගැබ්,ප්‍රතිමා ගෘහය,හා සෙසු ගොඩනැගිලි මගින් මොනවට සනාත වේ.හිගුරක්ගොඩ සිට සෝමාවතී විහාරය දෙසට 4කිමි පමණ ගිය විට හමුවන මෙම හිගුරක රජමහා විහාරය වර්තමානයේ වැලිවතුරේගම රජමහා විහාරය ලෙසද හදුන්වයි.අවුරුදු 1800 පැරණි මෙම මහසෙන් රජු ඉදුකල ස්තූපය පුරාවිද්‍යා...
දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අප සැමට අතීශය දුර්ලභ බොහෝ කාලයක් අප සැමගේ හිත සුව පිණිස පවතින අසිරිමත් පිංකමක් පසුගිය දිනක අප සැමට සිදු කිරීමට හැකි විය…හිගුරක්ගොඩ සිට සෝමාවතී විහාරය දෙසට 4කිමි පමණ ගිය විට හමුවන මෙම හිගුරක රජමහා විහාරය වර්තමානයේ වැලිවතුරේගම රජමහා විහාරය ලෙසද හදුන්වයි.අවුරුදු 1800 පැරණි මෙම මහසෙන් රජු ඉදිකල ස්තූපය පුරාවිද්‍යා කැණීම් කිරීමෙන් පසු නැවත ප්‍රතිස්Oස්කරණය කර කොට වෙහෙරක් ලෙස ඉදිකරමින් පවතී,මෙම දාගබ්...
දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ බොහෝ කාලයක් හිත හිතා සතුටුවිය හැකි අසිරිමත් පින්කම්ක් 2018.04.28 සහ 29 දෙදින පුරාවටම සිදුකර ගැනීමට හැකි වූවා,ස්වාමින් වහන්සේලා 30 නමක් පමණ වැඩ වසන බලංගොඩ බෙලිහුල්ඔය සීල සමාහිත යෝගාශ්‍රමයේ පින්වත් ආර්ය මහා සංඝරත්නය හට ප්‍රදාන අඩුපාඩුවක් වී පැවති සක්මන් මලුව සැකසීම ආරම්භ කිරීමට 28 වන දින අපට හැකි වූවා,වන ලැහැබට බෙහෙවින් සමීපයේ අඩි 58 දිගකින් යුක්තව සකසන්නට ආරම්බ කරමින් පොලොව සමතලා කරමින් පහල...
දහසක් විහාරස්ථාන ගොඩනඟා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අප පසුගිය දිනක තවත් අසිරිමත් පින්කමක් සිදුකෙලෙමු.සOසOර ගමනේ නිමාවක් සොයමින් නිසරු ගමන නිමාවක් කරමින් අමුර්තයක් බදුවන් නිවන් මග වඩන වනය තුල හුදකලාව විවෙකී සුවයෙන් නිවන අරමුනු කරගනිමින් වැඩ වාසය කරන පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේ ලා උදෙසා මැටි කුටියක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්තාව පසුගිය දිනක අප හට උදා වූවා.අනුරාධපුර කටුකැලියාව ප්‍රදේශයේ වනලැහැබකට ආසන්නයේ ඉදිවන මෙම මැටි කුටියේ මූලික කටයුතු වන පාදම...
ලංකාවේ පවතින වණ සෙනසුන් – භාවනා කුටි – අරණ්‍ය වල ලැයිස්තුවක් සකස් කර, ඒ ඒ ස්ථාන වල විස්තර ද (ප්‍රදේශය, යන ආකාරය, වැඩ සිටිනා භික්ෂුන් ගණන, අවශ්‍යතාවන් ආදී), අප විසින් මෙතෙක් කලා වූ ව්‍යාපෘති සහ දැනට තියන අවශ්‍යතා සටහන් කර තබන්නේ, ඔනෑම කල්‍යාණ මිතුරකුට ඒවාට ආධාර උපකාර කිරීමටත්, ධර්මය සොයා යන ගමනේදී එවන් ස්ථාන වලින් භාවනා හෝ ධර්ම උපදෙස් ගැනීමටත් උපකාර වන චේතනවෙන්ය. මෙයදී ඉතාම වැදගත් කරුණක් වනුයේ, හුදෙක් විනෝදය...
අපගේ ධර්ම දීපයේ ආගමික පුනරුදයක් ඇතිකරනු වස්, “දහසක් වෙහෙර විහාරස්ථාන සේනාසන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු” යන තේමාව යටතේ, සාසනයට ආලෝකයක් ලබාදීම අපගේ ඒකායන වෑයමයි. ඔද තෙද බල පපා, නිසිකල හෙළයනි යමු ඉදිරියටම. “ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ” දැනට “සසුන් කෙත අස්වද්දමු” තේමාව යටතේ අපගේ කල්‍යාණ මිතුරන්ද සම්බන්ද කරගනිමින් අප දිවයින පුරා දුශ්කර විහාරස්තාන ගනනාවක් වෙත මෙවැනි කටයුතු සිදුකරමින්...
දහසක් විහාරස්ථාන ගොඩනඟා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අප පසුගිය දිනක මිහින්තලය කටුපොත ආරණ්‍ය වෙත පිය නැගුයේ එම විහාරස්ථානයේ අඩුපාඩු සොයා දී එම විහාරස්ථානය වෙත අපට හැකි අයුරින් උපකාර කිරීමටය,දුටුවන්ගේ නෙත් සිත් වශී කෘත වන මෙම විහාරය ඉතාම මනරම් පරිසරයක පිහිටා ඇත. දේවානම්පියතිස්ස රජ දවස මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයත් සමග ඇතිවූ බුද්ධ ශාසනයේ පිබිදීමේ මූලාරම්භක ස්ථානයක් ලෙස මෙම කටුපොත ආරණ්‍ය හැඳින්විය හැක .මෙහි කඳු ශිඛරය පුරාවටම රහතන් වහන්සේලා වැඩ...
දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ කැලෑ බෝගස්වැව විහාරය වෙත ත්‍රිපිටක පොත් පූජා කරමින් විහාරස්තානයේ පින්වත් ස්වාමින් වහ්ස්ලාගේ ධර්ම ඥානය වර්ධනය කරගනිමින් ගම් දනව් සිසාර පින්වත් මිනිසුන් වෙත නිර්මල ස්ද්ධර්මය දේශනා කිරීමට හේතු උපකාරි වන ත්‍රිපිටක පොත් පූජාවක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් සිදුකර ගැනීමට අපට හැකි වීම භාග්‍යක්මයි.යුද වාතාවරනණයට මැදිහත් වී බොහෝකාලයක් යුද්දෙන් බැට කෑ මෙම වව්නියාව කැලෑ බෝගස් වැව ගම්මනායේ ජනතාව හට ජීවිතයේ දුර්ලභ වූ ශ්‍රි සද්ධර්මය ඔවුන්...
බූන්දල රක්ෂිතයේ පිහිටා ඇති අලි , කොටි, වග වලසුන් ආදී සිව් පා සතුන්ගෙන් ගහන වූ මෙම අසිරිමත් වන සෙනසුන ගෝඨාභය රජ දවස දක්වාම නෑකම් කියයි,මෙම වෙහෙරගල වන සෙනසුන සිල්ගුණ දම් පුරණ පින්වත් ස්වාමින් වහන්සේලා මෙන්ම ආගන්තුක ස්වාමින් වහන්සේලාගේද නිරන්තර තෝතැන්නක් බවට පත් වන්නේ මෙහි ඉතාමත් නිස්කලOක මෙන්ම අති සුන්දර රමණීය පරිසරයක් පිහිටා තිබීම නිසාමයි,හුදකලා නිවන්මග වඩින ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් උන් වහන්සේලා සමග...
දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ ඉමදූව කෝඹල වන වාස විහාරය වෙත ත්‍රිපිටක පොත් පූජා කරමින් විහාරස්තානයේ පින්වත් ස්වාමින් වහ්ස්ලාගේ ධර්ම ඥානය වර්ධනය කරගනිමින් ගම් දනව් සිසාර පින්වත් මිනිසුන් වෙත නිර්මල ස්ද්ධර්මය දේශනා කිරීමට හේතු උපකාරි වන ත්‍රිපිටක පොත් පූජාවක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් සිදුකර ගැනීමට අපට හැකි වීම භාග්‍යක්මයි. ,,කෝඹල වන වාස විහාරයට අඩුපාඩුව වී පැවති බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් වදාල ඒ ශ්‍රී සද්ධර්මය අන්තර්ගත වූ ත්‍රිපිටක පොත්...
දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අපට තවත් අසිරිමත් සසුන් කෙතක් අස්වැද්ද වීමට හැකිවිය.සිව් දිගින් වඩින ආර්ය මහා සංඝරත්නය වෙත අසිරිමත් පින්කමක් සිදු කිරීමට අප අදහස් කළා .බණ්ඩාරවෙල කරදගොල්ල රක්ඛිතාකන්ද පුරාණ රජමහවිහාරය දුටුවන්ගේ නෙත් සිත් වශී කෘත වන වළගම්බා රජ දවස ඉදි වූ අසිරිමත් විහාරයකි .විහාරයේ ස්වාමීන් වහන්සේලා හතර නමක් පමණ වැඩ වාසය කරන අතර පවතින සුන්දරත්වය හේතුවෙන් ගන්තුක ස්වාමීන් වහන්සේලා හුදකලාව වැඩ වාසය කිරීම පිණිස මෙම...
දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අපට තවත් අසිරිමත් සසුන් කෙතක් අස්වැද්ද වීමට හැකිවිය.හිත සමාහිත වීමට ප්‍රධාන ලෙස උපකාරී වන ඉරියාපත භාවනාවේ ප්‍රධාන භාවනා අන්ගයක් වන සක්මන් භාවනාව සිදුකිරීම සදහා උපකාරිවන සක්මන් මලුවකට වෑලි හලා සුදුවෑලි මනාව සක්මන් මලුවේ ඈතිරීමේ අසිරිමත් පින්කමක් සිදුකිරීමට පසුගිය දිනක අප සෑමට හෑකිවුනා.කෑලෑවේ නිරන්තරයෙන් හුදකලාව භාවනා කරන යෝගාවචරයන් වහන්සේලාගේ භාවනා කටයුතු සදහා මනාව සකස්කල සක්මන් මලු භාවනා කටයුතු දියුනු කරගෑනීමට උන්වහන්සේලාට නිරන්තරයෙන්ම...