(87) සෙම්බුමලේ වනසෙනසුන වෙත ධානය ගෙනයාම පිනිස යතුරු පෑදියක් පූජා කලෙමු
ශාක්‍ය ආර්යයන්ගෙන් කෙනෙකු වූ රාමු ගෝණ කුමරු විසින් පිහිටුවන ලද ගෝණගම නුවර ඉපැරණි සිංහල ජනපදයේ පිහිටි අසිරිමත් මෙම සෙම්බිමලය වන සෙනසුන දුටුවන්ගේ නෙත් සිත් වශී කෘත වන අසිරිමත් පින්බිමකි,ත්‍රිකුණාමලය ඔස්සේ කුච්චවේලි පසුකර ගෝමරන්කඩවල දෙසට ඝණ කැලෑවේ 7කිමි පමණ ගිය විට හමුවන මෙම සෙනසුනේ ආරම්භය තපස්සු භල්ලුක වෙලද දෙබෑයන්ගේ යුගය දක්වා දිවයයි.කේශ ධාතූ තෑන්පත් ගිරිහඩු සෑය ඉදිවීමත් සමග මෙම භූමි එම විහාර ගොඩනැගීමට කාලානුරූපීව සOවර්ධනය වී ඈත, මෙහි සෑම බිම් අගලක්...