තුන් කල් පහල වුනාවූ අෂ්ඨපුද්ගල අර්ය් මහා සOඝරත්නය සිහිකරමින් රත්නපුර පැල්වාඩිය අමාශාන්ති තපෝවනයේ පින්වත් ස්වාමින් වහන්සේලා වෙත දහවල් ධානය පූජා කිරීමෙන් අසිරිමත් පින්කමක් සිදුකිරීමට අප සැමට පසුගිය දිනක අවස්තාව උදා වූවා.. ධානය පූජා කරමින් ධර්මය ශ්‍රවනය කරමින් ස්වාමින් වහ්න්සේලා උදෙසා උපස්තාන කරමින් දිනය පුරා රැස්කරගත්තාවූ සියලූම පුණ්යධර්මයෝ මෙම පින්කම සිදුකිරීම සදහා අපහට අනුග්‍රහ දෑක් වූ ප්රිමල් මිතුරාටද ,මනෝජා සිරිවර්ධන අක්කාටද,වජීසා අක්කාටද,චතුරන්ග අයියාටද,ජීන් සන්ද්‍යා නැන්දාටද ,රුක්ශීනී අක්කාටද,අසේල සම්පත් අයියාටද,ඉලOගගේ පෙරේරා අයියාටද,දිලිනි වීරමන්...
බොහෝ කාලයක් ලක්ගල ආදී ඝන කැලෑවේ වෑඩ සිටිමින් හුදකලාව අල්පේච්ච ජීවිතයක් ගත කරමින් බවුන් වැඩූ වස් 50 සම්පූර්ණ වූ පින්වත් ඩෙන්මාර්ක් ඤාණදීප ස්වාමින් වහන්සේ වන්දනා කොට පිරිකර පූජා කිරීමට ලැබීමත් උන් වහන්සේ සමග ධර්ම සාකච්චා කිරීමට ලැබීමත් උන් වහන්සේට ධානය පූජා කිරීමට ලැබීමත් ජීවිතයේ මා ලද අසිරිමත් භාග්‍යක් විය,රැස් කරගත්තා වූ සියලූම පුණ්‍ය ධර්මයෝ පින්කමට සම්බන්ද වූ සියල්ලන්ටද , පින් කෑමති සියල්ලන් හටද මේ පින් අනුමෝදන් කරන්නෙමු,සියලු පින් නිවන් අවබෝධය පිණිසම...
යෝගාවචරයන් වහන්සේලගේ තෝතැන්නක් වූ මිහින්තලය කළුදියපොකුණ තපෝවනය දුටුවන්ගේ නෙත් සිත් වශීකෘත වන මනරන් හුදකලා පින් බිමකි.ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්යවන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරමින් ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගතකරමින් හුදකලාව බවුන් වෑඩීමට ඉතාමත් සුදුසු පින්බිමකි මෙය.සුන්දර වන ළැහැබකින් සමන්විත බැලු බැලු තැන රහතන් වහන්සේලා ගේ පාද ස්පර්ශ වූ මෙම භූමිය කාල බුද්ධරක්ඛිත මහා රහතන් වහන්සේ කළු පුරහද දිනයක ,කළු තිඹිරිය ගසක් යට, කළු දිය පොකුණ අසබඩ...
ගාමිණි අභය මහා රජු තූපාරාම සෑ රජුන් වෙත පූජා කිරීම උදෙසා පිච්ච මල් වගා කර අශ්ව කරත්ත ඔස්සේ ත්‍රිකුණාමලය කුච්චවේලී ප්‍රදේශයේ පිහිටා ඈති මෙම පිච්චමල් විහාරයේ සිට අනුරාධපුරය වෙත ගෙන ගොස් ඈත.ලොවක් මවිත කල සොභාව්ක වරායක් මෙම විහාර භූමියේ අතීතයේ පිහිටා තිබී ඈත, එමෙන්ම සොලොස්මස්තානයට අයත් සියලු ස්තූපයන් ගලක කොටා තිබෙන ලෝකේ එකම ස්තානයද මෙම විහාරය වේ,එමෙන්ම මගුල් ලකුනින් සුසෑදි අසිරිමත් සිරිපතුල් ගලද හමුවන එකම විහාරස්තානයද මෙය වේ ,එමෙන්ම තපස්සු...
ඉතා අසිරිමත් පිනක් පසුගිය දිනක කලණ මිතුරන් හා එක් වී සිදුකරගෑනීමට අප සෑමට වාසනාව උදාවුනා.අනුරාධපුරය පසුකර මිහින්තලය හරහා රන්පත් විලට පැමිණ එහි සිට 5කිමි පමණ ගිය විට හමුවන හෙට්ටිකට්ටිය ගම්මානයේ පිහිටි පුරාණ තම්මැන්නාකන්ද රජමහා විහාරස්තානයට ජල පෙරණයක් පූජා කරමින් විහාරස්තානයේ පෑවති ජල ගෑටලුව විසදා දීමට අපට හෑකියාව උදා වූවා. අනුරාධපුර මුල් යුගයේ ඉදිවී ඇති මෙම විහාරස්තානයේ විශේෂත්වය වන්නේ ඉන්දියාවේ සාන්චි ස්තූපයට සමාන ඉපැරණි ස්තූපයක් පිහිටා තිබීමත් හා පඩි 218 සහිත පිහිටි...
ගමයි පන්සලයි වෑවවි දාගෑබයි යන අතීත විරාජමාන බව මොනවට පිළිබිබු වන මහා නාම රජ සමයේ ඉදිවූ මෙම මයුරගිරි ලෙන් විහාරය දුටුවන්ගේ නෙත් සිත් වශීකෘතවනමනරම් පින්බිමකි.. පලවෙනි පරාක්‍රම භාහු රජු හා සුගලා දේවිය අතර වර්ශ 1130 සිට 1152 දක්වා වර්ශ 22 පුරාවට කාලයේ දළදා වහන්සේ හා රාජ්‍යත්වය පිලිබද තිවූ සටනෙන් සුගලා දේවිය ජයගෑනීමෙන් පසු දළදා වහන්සේ හා පාත්‍ර දාතූන් වහන්සේ මෙහි වෑඩ සිට ඈති අතර මෙම මොනරාගල බොහෝ වෙහෙර විහාර ඉදිකර...
අසිරිමත් කඨින පූජා පින්කමකට සම්බන්ද වී කඨින චීවර පූජාවට සම්බන්ද වී ආර්ය මහා සOඝ රත්නය වෙනුවෙන් ධානය හා පිරිකර පූජාවන් සිදුකර අසිරිමත් කඨින පූජා පින්කමෙන් අසිරිමත් පුණ්‍ය ධර්මයෝ රෑස් කර ගෑනීමේ වාසනාව පසුගිය දිනක අප හට උදා වූ වා ,එමෙන්ම මෙම පින්කමේදී පින්වත් ස්වාමින් වහන්සේලාගේ පරිහරණය සදහා දෑලකින් කරන ලද භාවනා මදුරු දෑල්ද සුව පහසු ලෙස බවුන් වෑඩීම පිණිස පූජා කලෙමු ,වන ගත භික්ෂුන් වහන්සේලාට මහත් පලිභෝධයක් වූ මැසි මදුරු පීඩාව...
මේ සoසාර ගමනේ නිමාවක් සොයමින් නිසරු ගමන නිමාවක් කරමින් අමුර්තයක් බදුවන් නිවන් මග වඩන වනය තුල හුදකලාව විවෙකී සුවයෙන් නිවන අරමුනු කරගනිමින් බවුන් වඩන ස්වාමින් වහන්සේලා වාසයකරන අයුරු දෑක මගේ හිතට ඈතිවූයේ මහත් ප්‍රීතියකි.උන් වහන්සේලගේ එම ගමනට අපට අත්වෑලක් වන්නට ඈත්නම එය කොතරම් වාසනාවක්ද ,කොතරම් පිනක්ද,අනුරාධපුර ප්‍රදේශයේ වනලෑහෑබකට වන්නට වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා අසිරිමත් පින්කම්ක් සිදුකරගැනීමේ වාසනාව පසුගිය දිනක අප සෑමට උදා වුනා.විහාරස්තාන දහසක් ගොඩනගා සසුන්කෙත අස්වෑද්ද වීම...
රන්වෑලි සෑ රජුන් වටා අභිනවයෙන් ඉදිකල වැලි මලුවේ පින්වතුන් උදෙසා බවුන් වැඩීම පිණිස භාවනා ආසන සකස් කිරීමේ අසිරිමත් පින්කමට අපට සම්බන්ද වීමේ දුර්ලභ අවස්තාව උදා වූවා,මෙම භාවනා ආසන බොහෝ දෙනකුගේ හිත සුව පිණිස බොහෝ කාලයක් පවතීවා.මෙම පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ පින්වත් චමිල අයියා ඈතුලු පින්කමට සම්බන්ද වූ සියලුම කල්‍යාණ මිතුරන්ටද වචනයෙන් පවා උපකාර කල සියලුදෙනාටද දෑක බලා අනුමෝදන් වූ සියලු පිරිසටද පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන්...
සංසාර ගමනේ නිමාවක් සොයමින් නිසරු ගමන නිමාවක් කරමින් අමුර්තයක් බදුවන් නිවන් මග වඩන වනය තුල හුදකලාව විවෙකී සුවයෙන් නිවන අරමුනු කරගනිමින් වැඩ වාසය කරන පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේ නමක් උදෙසා මැටි කුටියක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්තාව 2017.10.08 වන ඊයේ දිනයේ අප හට උදා වූවා.හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ වැඩ වසන වසර 22 පුරා දිවයිනේ නොයෙක් ප්‍රදේශ වල ගල් ලෙන් ආරාම ආරන්ය වල වැඩ වාසය කල මෙම පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේ...
ආර්ය මහා සංඝරත්නය ගෑන අසන්න ලෑබීමත් කෙතරම් දුර්ලභ කාරණාවක්ද ,ඒකායන අරමුණ නිවන බවට පත්කරගනිමින් මෙම සසර බිය දැක මෙසසරින් එතෙරවීමට වෙර දරන ආනන්ද,නන්ද,රාහුල,සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා චුන්ද,මහා රහත් පරපුරෙන් පෑවත එන මෙම පින්වත් ස්වාමින් වහන්සේලාහට සුවසේ වෑඩහිටීම සදහාත් හුදකලාව බවුන් වඩමින් නිවන් මගෙහි ගමන් කිරීම සදහාත් ඉතාමත් නිස්කලන්ක වන අරනක කුටි සෙනසුන් මේ වන විට කටාරම්පුර අාරණ්යයේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ඉදිවෙමින් පවතින අතර අලි,කොට්, වලසුන් පවා සෑරිසරන මෙම වන අරනේ...
වන වාසි සOඝ සභාවේ පින්වත් ස්වාමින් වහන්සේලා වැඩ සිටින අරිසිමලය ආරණ්‍ය සේනාසනය වෙත පියනැගීමේ වාසනාව පසුගිය දිනක අපට උදා වූවා.ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් උන් වහන්සේලා සමග ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගෙවන්න ලැබීමත් අප පෙර සසරේ සිදුකල පිනක්මයි,අනුරාධපුරය පසුකර මැදවච්චිය ,කෑබිතිගොල්ලෑව බෝගස් හන්දිය ඔස්සේ පුල්මුඩේ ප්‍රදේශයට පැමිනි විට දෑකගෑනීමට ලෑබෙන මෙම අරිසිමලය වනසෙනසුනේ ආරම්භය තපස්සු භල්ලුක වෙලද දෙබෑයන්ගේ යුගය දක්වා දිවයයි.කේශ...