(67) මහා සඝ රුවන වෙත සුවසේ වැඩ සිටීම පිණිස මෑටි කුටියක් සකස් කලෙමු
මේ සoසාර ගමනේ නිමාවක් සොයමින් නිසරු ගමන නිමාවක් කරමින් අමුර්තයක් බදුවන් නිවන් මග වඩන වනය තුල හුදකලාව විවෙකී සුවයෙන් නිවන අරමුනු කරගනිමින් බවුන් වඩන ස්වාමින් වහන්සේලා වාසයකරන අයුරු දෑක මගේ හිතට ඈතිවූයේ මහත් ප්රීතියකි.උන් වහන්සේලගේ එම ගමනට අපට අත්වෑලක් වන්නට ඈත්නම එය කොතරම් වාසනාවක්ද ,කොතරම් පිනක්ද,අනුරාධපුර ප්රදේශයේ වනලෑහෑබකට වන්නට වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා අසිරිමත් පින්කම්ක් සිදුකරගැනීමේ වාසනාව පසුගිය දිනක අප සෑමට උදා වුනා.විහාරස්තාන දහසක් ගොඩනගා සසුන්කෙත අස්වෑද්ද වීම...