අමා දහමෙන් ගම්දනව් සනසාලනු වස් පදියතලාවේ ඉදිවූ අසිරිමත් ධර්මශාලව පිලිබද තොරතුරු පසුගිය දිනක ඔබ සෑම හමුවේ ඉදිරිපත් කලෙමු.ධර්මශාලවේ වෑඩකටයුතු අවසන් වූ හෙයින් ඉතාමත් ඉක්මනින් පලමු පොහොය වෑඩ සටහන පෑවෑත්වීම පිනිස මෙම ස්තානයේ වෑසිකිලි පහසුකම් නොමෑතිවීම ඉතා උග්‍ර ගෑටලුවක් බවට පත් වී තිබුනි,පසුගිය දිනක අප පියනෑගි අවස්තාවේ මෙම අසිරිමත් විස්මිත ධර්මශාලව දුටු අප තීරනය කලා ඉතාමත් ඉක්මනින් මෙහි ඉදිරියේ පොහොය වෑඩසටහන් සදහා පෑමිනෙන මිනිසුන්ගේ සහ ස්වාමින් වහන්සේලාගේ පරිහරනයට ස්තීර වෑසිකිලි පද්ධතියක් සකසාදීමට...
ජය ශ්‍රී මහා බෝ සමිඳු සමගින් අශෝක අධි රජු විසින් අප දේවානම්පියතිස්ස නිරිඳුන්ට ලැබූ තුටු පඬුරකි. ▪️අහං රජ්ජේන තික්ඛත්තුං – මහාබෝධිමපූජයිංඒවමේවාභිපූජේතු – රාජා රජ්ජේන මේ සඛා” මං තුන් වතාවක්ම දඹදිව මහා රාජ්‍යයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිදුවා. ඒ අයුරින් ම මාගේ හිතමිත්‍ර දේවානම්පියතිස්ස රජ්ජුරුවොත් ලංකා රාජ්‍යයෙන් මේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පුදාවා ! “ ▪️ඉදං වත්වා මහාරාජ – තීරේ පඤ්ජලිකෝ ඨිතෝගච්ඡමානං මහාබෝධිං – පස්සං අස්සූනි වත්තයිමේ විදිහට කියූ...
ආර්ය මහා සංඝරත්නය ගෑන අසන්න ලෑබීමත් කෙතරම් දුර්ලභ කාරණාවක්ද ,ඒකායන අරමුණ නිවන බවට පත්කරගනිමින් මෙම සසර බිය දැක මෙසසරින් එතෙරවීමට වෙර දරන ආනන්ද,නන්ද,රාහුල,සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා චුන්ද,මහා රහත් පරපුරෙන් පෑවත එන මෙම පින්වත් ස්වාමින් වහන්සේලාහට සුවසේ වෑඩහිටීම සදහාත් හුදකලාව බවුන් වඩමින් නිවන් මගෙහි ගමන් කිරීම සදහාත් ඉතාමත් නිස්කලන්ක වන අරනක කුටියක් තෑනීමට උපකාර කිරීමේ දුර්ලභ අවස්තාව දිලුම් මිතුරා නිසා අපටද උදා වුනා.මෙම දිවා රෑ පින්වෑඩෙන අසිරිමත් පින්කම සදහා පසුගිය දිනක දිනය පුරාම .එරන්ග,ඉසුරු,රාජිත.අමිල...
මේ රූප පෙල දුටු විට ඔබේ සිතට නෑගෙයි මෙම ස්වාමින් වහන්සේලා කෙතරම් අල්පේච්ච ජීවිතයක් ගත කරනවාද කියා.හරි ආකාරව කුටියක් නොමෑත,පෑන් පහසුවීමට ඈත්තේ ඉතාමත් අපිරිසිදු ලිදකි ,කෙතරම් බාදක තිබුනත් මෙම ස්වාමින් වහන්සේලා මේ වෙහෙසෙන්නේ එම නිවන් මාරගය වෑඩීමටයි.අනුරාධපුර පසුකර තලාව දෙසට ගිය විට හමුවන මෙම යෝගාවචරයන් වහන්සේලාට ඉතාමත් උචිත තෝතෑන්නක් වූ තලාව වන අරණ දුටුවන්ගේ නෙත් සිත් වශීකෘතවන මනරම් හුදකලා පින් බිමකි.ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරමින්...
රුපියල් ලක්ෂ්‍ය පහක මුදලක් සම්බන්ද කර දෙමින් දුශ්කරවූත් අතීශය මනරම්වූත් මුඩගල අරිසිතුම් තපෝ අරණේ පින්වත් ස්වාමින් වහන්සේලාගේ පරිහරනය සදහා වටිනා ත්‍රීරොද රථයක් කලණ මිතුරන් හා එක් වී අප සෑමට ඉතාමත් ශ්‍රද්ධාවෙන් 2016.12.18 වන දින පූජා කරගෑනීමට හෑකිවුනා.පදියතලාව පසුකර යනවිට හමුවන මහඔය ප්‍රදේශයේ වරාපිටිය ගම්මානයේ දේවානම් පියතිස්ස රජ දවස ඉදිවූ අතීතයේ රහතන් වහන්සේලා දස දහස් ගනනින් වෑඩ සිටි වර්තමාන මුඩගල අරිසිතුම් තපෝඅරණ වෙත පසුගිය දිනක කලනමිතුරන් සමගින් අප පියනෑගි අවස්තාවේ අපට...
රුපියල් 15 500 ක මුදලක් සම්බන්ද කර දෙමින් දුශ්කරවූත් අතීශය මනරම්වූත් මුඩගල ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිවූ කුටියක් සදහා සම්පූර්ණ ඈදක් සකස්කර පූජාකරගෑනීමට අප සෑමට හෑකිවුනා.පදියතලාව පසුකර යනවිට හමුවන මහඔය ප්‍රදේශයේ වරාපිටිය ගම්මානයේ දේවානම් පියතිස්ස රජ දවස ඉදිවූ අතීතයේ රහතන් වහන්සේලා දස දහස් ගනනින් වෑඩ සිටි වර්තමාන මුඩගල ආරණ්‍ය සේනාසනය වෙත පසුගිය දිනක කලනමිතුරන් සමගින් අප පියනෑගි අවස්තාවේ අපට දෑක ගනීමට ලෑබුනේ අබිනවයෙන් ඉදිවූ කුටිය සදහා සම්පූර්ණ ඈදක අව්ශ්යතාවය පවතින බවයි.කළණ...
අසිරිමත් මිහින්තලය කළුදියපොකුණ තපෝවන පින්බිමට පසුගිය සතියේ නෑවතවරක් පියනෑගීමට අපට වාසනාව උදාවුනා ,යෝගාවචරයන් වහන්සේලගේ තෝතෑන්නක් වූ මිහින්තලය කළුදියපොකුණ තපෝවනය දුටුවන්ගේ නෙත් සිත් වශීකෘතවන මනරම් හුදකලා පින් බිමකි.ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරමින් ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගතකරමින් හුදකලාව බවුන් වෑඩීමට ඉතාමත් සුදුසු පින්බිමකි මෙම කළුදියපොකුණ තපෝවනය.සුන්දර වන ලෑහෑබකින් සමන්විත ඉතාමත් නිස්කලන්ක මිහින්තලය කළුදියපොකුණ තපෝවනය අතීතයේ රහතන් වහන්සේලා දහස්ගනනින් වෑඩ සිටි භූමියකි ..වන...
අමා මෑණි අපගේ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල ඒ ධර්මය ශ්‍රවනය කරමින් ඒ නිවන් මගෙහි වෑඩීමට යම් කෙනෙකුට අවස්තාවක් උදාවේ නම් එය කොතරම් දුර්ලභ කාරනාවක්ද .ධර්මයට කෑමති මෙම නිවන් මාරගයේ වෑඩීමට කෑමෑත්ත ඈතිමුත් පිටිසර බාවය හා ඒ ධර්මය ශ්‍රවනය කිරීමට ආගමික ස්තානයක් හෝ ධර්මය කියා දෙන ආයතනයක් නොමෑති වීම හේතුවෙන් ධර්ම මාරගයේ ගමන් කිරීමට කෑමති පින්වත් පිරිසගේ එම දුර්ලභ අවස්තාව මග හෑරීමට එය හේතුසාදකයක් වනු ඈත. පදියතලාව යනු අතීතයේ රහතන් වහන්සේලා...
රු 60000 ක පමන මුදලක් සම්බන්ද කර දෙමින් අසිරිමත් ආසන පූජාවක් අප සියතින්ම 2016.11.27 වන දිනයේ අර්ය මහා සංඝරත්නයේ පරිහරනය සදහා පූජාකරගෑනීමට අපට හෑකිවුනා.මහියන්ගනයේ සිට ගිරදුරුකෝට්ටේ දෙසට ගමන් ගන්නා විට හමුවන අතීශය මනරම් ශ්‍රී මහා සුමන බතලයාය මහමෙව්නාව අසපුවේ අභිනවයෙන් ඉදිවූ සංඝාවාසයේ ස්වාමින් වහන්සේලාට වෑඩ හිදීම සදහා ආසන වල අඩුපාඩුවක් ඈතිබව පසුගිය සතියේ අපට දෑනගන්නට ලෑබීමෙන් පසු ඒ පිලිබදව මුහුනු පොත හරහා දැනුවත් කිරීමෙන් පසු ඒ සදහා පින්වත් පිරිසගේ සහබාගිත්වය...
රු 60,000 ක පමන මුදලක් සම්බන්ද කර දෙමින් අසිරිමත් ආසන පූජාවක් අප සියතින්ම 2016.11.27 වන ඊයේ දිනයේ අර්ය මහා සoඝරත්නයේ පරිහරනය සදහා පූජාකරගෑනීමට අපට හෑකිවුනා.මහියන්ගනයේ සිට ගිරදුරුකෝට්ටේ දෙසට ගමන් ගන්නා විට හමුවන අතීශය මනරම් ශ්‍රී මහා සුමන බතලයාය මහමෙව්නාව අසපුවේ අභිනවයෙන් ඉදිවූ සoඝාවාසයේ ස්වාමින් වහන්සේලාට වෑඩ හිදීම සදහා ආසන වල අඩුපාඩුවක් ඈතිබව පසුගිය සතියේ අපට දෑනගන්නට ලෑබීමෙන් පසු ඒ පිලිබදව මුහුනු පොත හරහා දැනුවත් කිරීමෙන් පසු ඒ සදහා පින්වත් පිරිසගේ...
යෝගාවචරයන් වහන්සේලගේ තෝතෑන්නක් වූ මිහින්තලය කළුදියපොකුණ තපෝවනය දුටුවන්ගේ නෙත් සිත් වශීකෘතවන මනරන් හුදකලා පින් බිමකි. ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරමින් ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගතකරමින් හුදකලාව බවුන් වෑඩීමට ඉතාමත් සුදුසු පින්බිමකි මෙම කළුදියපොකුණ තපෝවනය.සුන්දර වන ලෑහෑබකින් සමන්විත ඉතාමත් නිස්කලන්ක මිහින්තලය කළුදියපොකුණ තපෝවනය වෙත පසුගිය දිනක කලනමිතුරන් සමගින් අපට පියනෑගීමට වාසනාව උදාවිය.වන පෙත තුල, කුටි තුල, තෑනින් තෑන පිහිටි ගල් තලා මත...
මහියන්ගනයේ සිට ගිරදුරුකෝට්ටේ දෙසට ගමන් ගන්නා විට හමුවන අතීශය මනරම් ශ්‍රී මහා සුමන බතලයාය මහමෙව්නාව අසපුවේ දෑඩි ලෙස පවතින ජල ගැටලුව නිසා මෙම ස්වාමින් වහන්සේලාට පානය කිරීමට ඈත්තේ ඉතාමත් නුසුදු පාරිබෝජනයට ගත නොහෑකි අදික රසායනික සාන්ද්‍රනයකින් යුත් ජලයයි .පොහෝ දිනට උපෝසතය සමාදන් වීමට මෙන්ම දිනපතාම බෝධි පූජා ස්තූප වන්දනා පෑවෙත්වීමට මෙන්ම ඉපෑරණි රජමහා විහාරය වන්දනා කිරීමටත් බොහෝ සෑදෑහෑවතුන් පිරිසක් මෙම විහාරයට පෑමිනෙන අතර මෙම සෑදෑහෑවත් පිරිසටද පානය කිරීමට ඈත්තේ මෙම...