ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් උන් වහන්සේලා සමග ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගෙවන්න ඈත්නම් කෙතරම් වාසනාවක්ද. සුන්දර වන ලෑහෑබකින් සමන්විත ඉතාමත් නිස්කලන්ක බෝධීනාගල ආරණ්‍ය සේනාසනය වෙත පසුගිය දිනක කලනමිතුරන් සමගින් අපට පියනෑගීමට වාසනාව උදාවිය. හොරණ සිට ඉන්ගිරිය දෙසට 6කිමි පමන ගිය විට හමුවන මෙම අතීශය මනරම් බෝධීනාගල ආරණ්‍යසේනාසනය ඉතාමත් නිස්කලන්ක දුටුවන්ගේ නෙත් සිත් වශීකෘතවන යෝගාවචර හිමිවරුන් උදෙසා ඉතාමත් සුදුසු ස්තානයකි..වන...
පසුගිය දිනක හරිම අසිරිමත් පින්කමක් කරගෑනීමේ අවස්තාව අපට උදා වුනා.ඉතාම වෙහෙසමහන්සි කාලය ශ්‍රමය කෑපකරමින් ආනන්ද,නන්ද,රාහුල,සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා චුන්ද,මහා රහත් පරපුරෙන් පෑවත එන ආර්ය මහා සන්ඝරත්නය වෑඩ වාසය කරන අසිමත් කජුවත්ත ආරණ්‍යසේනාසනයේ පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා සුවපහසුලෙස භාවනා කටයුතු සිදුකර ගෑනීම පහසු වීම පිණිස මනාව සකස්කරන ලද භාවනා ආසන (meditation mattress) පූජා කරගැනීමේ අසිරිමත් පින්කමට සම්බන්ද වීමේ දුර්ලභ අවස්තාව අපට උදා වුනා.කදුරුවෙලසිට අරනගන්විලට පෑමින අරනගන්විල ප්‍රදේශයෙන් 10කිමි පමන දෙහිඅත්ත කන්ඩියදෙසට ගිය විට හමුවන...
මොනරාගල සිට කහම්බාන ඔස්සේ කෑබලිත්ත දේවාලයට යන ගමන් මාර්ගයේ පිහිටි කාවන්තිස්ස රජ දවස ඉදිවූ අතීතයේ රහතන් වහන්සේලා 5000ක් අක්කර 5000 ක ගල්ලෙන් පිහිටි භූමි භාගයක් පුරාවට වෑඩ සිටි වලගම්භා රජ දවස සුවිශේෂී ලෙස සන්වර්ධනය වූ 1818 දක්වා විරාජමානව පෑවති අසිරිමත් තිස්ලෙන් රජමහා විහාරය පසුගිය දිනක වන්දනා කලෙමු.මෙම විහාරයට මෙම තිස්ලෙන් යන නාමය ලෑබී ඈත්තේ විහාර භූමි භාගය පුරාවට ඉතාමත් සුවිශේෂී ලෙන් ලිපි සහිත ගල්ලෙන් 30 කින් යුක්තවන නිසාවෙනි.තෑනින් තෑන පිහිටි...
මොනරාගල සිට කහම්බාන ඔස්සේ කෑබලිත්ත දේවාලයට යන ගමන් මාර්ගයේ පිහිටි කාවන්තිස්ස රජ දවස ඉදිවූ අතීතයේ රහතන් වහන්සේලා 5000ක් අක්කර 5000 ක ගල්ලෙන් පිහිටි භූමි භාගයක් පුරාවට වෑඩ සිටි වලගම්භා රජ දවස සුවිශේෂී ලෙස සන්වර්ධනය වූ 1818 දක්වා විරාජමානව පෑවති අසිරිමත් තිස්ලෙන් රජමහා විහාරය පසුගිය දිනක වන්දනා කලෙමු.මෙම විහාරයට මෙම තිස්ලෙන් යන නාමය ලෑබී ඈත්තේ විහාර භූමි භාගය පුරාවට ඉතාමත් සුවිශේෂී ලෙන් ලිපි සහිත ගල්ලෙන් 30 කින් යුක්තවන නිසාවෙනි.තෑනින් තෑන පිහිටි කටාරම්...
කළණ මිතුරන් හා එක් වී පසුගියදිනක හරිම අසිරිමත් පින්කමක් සිදුකර ගෑනීමට හෑකිවුනා.ඉතාම වෙහෙසමහන්සි කාලය ශ්‍රමය කෑපකරමින් ආනන්ද,නන්ද,රාහුල,සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා චුන්ද,මහා රහත් පරපුරෙන් පෑවත එන ආර්ය මහා සන්ඝරත්නය වෑඩ වාසයකරන අසිමත් පින්බිමකට පියනෑගීමේ වාසනාව පසුගියදිනක අපට උදා වුනා.මොනරාගල හුලන්දාව හන්දියේ පිහිටි මෙම මහමෙව්නාව භාවන අසපුව දේවානම් පියතිස්ස රජ දවස ඉදිවූ අතීතයේ රහතන් වහන්සේලා දස දහස් ගනනින් වෑඩ සිටි වර්තමාන මහමෙව්නාව අසපුවට අයත්වන අසිරිමත් තපෝවනයකි.වන පෙත තුල, කුටි තුල, තෑනින් තෑන පිහිටි ගල් තලා...
කළණ මිතුරන් හා එක් වී 2016.10.23 වන ඊයේ දිනයේ හරිම අසිරිමත් පින්කමක් සිදුකර ගෑනීමට හෑකිවුනා. සුන්දර වන ලෑහෑබකින් සමන්විත ඉතාමත් නිස්කලන්ක පදියතලාව කීනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි වීරාණගලකන්ද ආරණ්‍ය සේනාසනයෙහි ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලාගේ පරිහරනය සදහා ත්‍රිපිටක පොත් වහන්සේලා සහ සදහම් පුස්තකයන්ගේ විශාල අඩුපාඩුවක් ඈතිබව අපට දෑනගන්නට ලෑබුනා.ඒ පිලිබද පසුගිය සතියේ පින්වත් පිරිස දෑනුවත් කිරීමෙන් පසු කලන මිතුරන් හා එක්වී පින්වත් ස්වාමින් වහන්සේලාට බොහෝ කාලයක් හිතසුව පිනිස පවතින...
ර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් උන් වහන්සේලා සමග ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගෙවන්න ඈත්නම් කෙතරම් වාසනාවක්ද .සුන්දර වන ලෑහෑබකින් සමන්විත ඉතාමත් නිස්කලන්ක පදියතලාව කීනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි වීරාණගලකන්ද ආරණ්‍ය සේනාසනය වෙත පසුගිය දිනක කලනමිතුරන් සමගින් අපට පියනෑගීමට වාසනාව උදාවිය .වන පෙත තුල, කුටි තුල, තෑනින් තෑන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සුවපහසුලෙස සිදුකරගෑනීමටද , මෑසි මදුරන් ආදී වනයේ සිටින කෘමි...
ගමයි පන්සලයි වෑවයි දාගෑබයි සන්කල්පය මොනවට පිලිබිබුවන මුගලන් රජ දවස දක්වා අතීතයට දිවයන අතීශය මනරම් පදවිය දෙයියන්නේකන්ද තපෝවනයට 2016.10.16 වන දින මනාව සකස් කරන ලද නළ ලිදක් හා ජල පෙරනයක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් පූජා කරගෑනීමට අපට වාසනාව උදා වුනා. කලපළුවාව ගෝතම තපෝවනයට අනුබද්දිත කළුදිය පොකුන ලොකු ස්වාමින් වහන්සේ යටතේ පාලනය වන මෙම දෙයියන්නේකන්ද තපෝවනය අතීශය සුන්දර සුවිසල් පදවිය වෑව් ඉස්මත්තේ පිහිටා ඈත .පදවිය වෑව මුගලන් රජ දවස ,මහසෙන් රජදවස මෙන්ම පරාක්‍රම...
කළනමිතුරන් හා එක්වී හරිම අසිරිමත් පිනක් පසුගිය දිනක කරගෑනීමට අපට හෑකිවුනා,පදියතලාව පසුකර යනවිට හමුවන මහඔය ප්‍රදේශයේ මිරිස්වත්ත ගම්මානයේ වනය තුල පිහිටි ධම්මදින්නා අබිනවාරාම අනගාරිකා අරණ්‍යයේ බුදුමෑදුරෙහි වෑඩසිටින නිර්මල ධාතුන් වහන්සේ නමක් වෙනුවෙන් ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව ඉතාමත් මනරම් රන්මලක් පූජා කර ධාතූන් වහන්සේ සුවසේ වඩා හිදුවා ධාතූන් වහන්සේ සහිත රන් මල බුදුමෑදුරෙහි මනා කොට තෑන්පත් කලෙමු.අප කළන මිතුරන් හා එක්වී එම බුදුකුටිය සම්පූර්ණයෙන් පිරිසිදුකර ,බුදු පිලිම වහන්සේ සුවද පෑනින් නහවා අප...
ඇල්පිටිය පසුකර පැලවත්ත, පිටිගල හරහා රණේපුරගොඩට පැමිණ එතැන් පටන් මහ වන මැදින් පාද චාරිකාවෙන් අප පිය නෑගූ අතීශය මනරම් සිත්නෙත් වසගයට පත්වන ඉතාමත් නිස්කලන්ක මෙම කඵගල ආරණ්‍ය සේනාසනය වෙත 2016.10.08 වන දින කලනමිතුරන් සමගින් අපට පියනෑගීමට වාසනාව උදාවිය.වතුරවිල සoඝ සභාවට අයත් මෙම කඵගල ආරණ්‍ය සේනාසනය සිංහරාජ වනය මහා වනයේ පිහිටා ඈත .වන පෙත තුල, කුටි තුල, තෑනින් තෑන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සුවපහසුලෙස සිදුකරගෑනීමටද , මෑසි මදුරන් ආදී...
පදියතලාව පසුකර යනවිට හමුවන මහඔය ප්‍රදේශයේ මිරිස්වත්ත ගම්මානයේ වනය තුල පිහිටි ධම්මදින්නා අබිනවාරාම අනගාරිකා අරණ්‍යයේ දෑඩි ලෙස පවතින ජල ගෑටලුව නිසා මෙම අනගාරිකා මෑනිවරුන්ට පානය කිරීමට ඈත්තේ ඉතාමත් නුසුදු පාරිබෝජනයට ගත නොහෑකි අදික රසායනික සාන්ද්‍රණයකින් යුත් අධික මඩ සහිත ජලයයි.පොහෝ දිනට මෙන්ම දිනපතාම බෝධි පූජා ස්තූප වන්දනා පෑවෙත්වීමට මෙන්ම අනගාරිකා උපාසිකා මෑනිවරුන්ට උපස්තාන කිරීමටත් භාවනා කටයුතු සිදුකිරීමටත් බොහෝ සෑදෑහෑවතුන් පිරිසක් මෙම විහාරයට පෑමිනෙන අතර මෙම සෑදෑහෑවත් පිරිසටද පානය කිරීමට ඈත්තේ...
ආනන්ද,නන්ද,රාහුල,සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා චුන්ද,මහා රහත් පරපුරෙන් පෑවත එන ආර්ය මහා සන්ඝරත්නය ගෑන අසන්නට ලෑබීමත්,උන් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් කෙතරම් භග්යක්ද. සුන්දර වනලෑහෑබකින් සමන්විත ඉතාමත් නිස්කලන්ක මා දුටු ඉතාමත් මනරම් මීතිරිගල නිස්සරණ ආරණ්‍ය සේනාසනය වෙත පසුගිය දිනක කලනමිතුරන් සමගින් අපට පියනෑගීමට වාසනාව උදාවිය. වන පෙත තුල, කුටි තුල, තෑනින් තෑන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සුවපහසුලෙස සිදුකරගෑනීමටද , මෑසි මදුරන් ආදී වනයේ සිටින කෘමි සතුන්ගෙන් ආරක්ෂා වී නිවන් මාරගයේ වෑඩීම පහසු වීම...