යශෝධරා රහත් තෙරණිය.ධම්ම දින්නා රහත් තෙරණිය,ඛේමා රහත් තෙරණිය ,සුභා රහත් තෙරණිය වෑනි රහත් තෙරණි වරුන් ගෑන අසන්නට ලෑබීමත් කෙතරම් වාසනාවකද . අද වනවිට එම රහත් තෙරණි පරපුරෙන් පැවත එන මෙහෙනි සාසනයක් නොමෙති වුවත් එදා තිබූ රහත් තෙරණි වරුන්ගේ ගමන අනුගමනය කරමින් නිවන් මග වඩන අනගාරිකා උපාසික මෑනිවරුන් සිටීමත් උන් වහන්සේලා ගෑන අසන්නට ලෑබීමත්,උන් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් කෙතරම් භග්යක්ද.පදියතලාව පසුකර යනවිට හමුවන මහඔය ප්‍රදේශයේ මිරිස්වත්ත ගම්මානයේ වනය තුල පිහිටි ධම්මදින්නා...
ආනන්ද,නන්ද,රාහුල,සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා චුන්ද,මහා රහත් පරපුරෙන් පෑවත එන ආර්ය මහා සන්ඝරත්නය ගෑන අසන්නට ලෑබීමත්,උන් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් කෙතරම් භග්යක්ද,පසුගිය දිනක අප පියනෑගූ වලගම්බා රජ දවස ඉදිවූ අසිරිමත් කරදගොල්ල රක්ඛිත්තාකන්ද වනසෙනසුනෙහි හුදකලාව විවෙකී සුවයෙන් බවුන් වඩන ස්වාමින් වහන්සේලා වාසයකරන අයුරු දෑක මගේ හිතට මහත් ප්‍රීතියක් ඈතුවූවා.උන් වහන්සේලා නිරන්තරයෙන් කෑලෑවේ,ව්න පෙත තුල කුටි තුල,වන පෙතෙහි තෑනින් තෑන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සිදුකලද උන් වහන්සේලාට නිවන් මාර්ගයේ වෑඩීමෙදී මෙම ආරණ්‍යයේ වතුර ගබඩාකර...
ආනන්ද,නන්ද,රාහුල,සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා චුන්ද,මහා රහත් පරපුරෙන් පෑවත එන ආර්ය මහා සන්ඝරත්නය ගෑන අසන්නට ලෑබීමත්,උන් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් කෙතරම් භග්යක්ද. පදියතලාව පසුකර යනවිට හමුවන මහඔය ප්‍රදේශයේ වරාපිටිය ගම්මානයේ දේවානම් පියතිස්ස රජ දවස ඉදිවූ අතීතයේ රහතන් වහන්සේලා දස දහස් ගනනින් වෑඩ සිටි වර්තමාන මුඩගල ආරණ්‍ය සේනාසනය වෙත පසුගිය දිනක කලනමිතුරන් සමගින් අපට පියනෑගීමට වාසනාව උදාවිය. වන පෙත තුල, කුටි තුල, තෑනින් තෑන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සුවපහසුලෙස සිදුකරගෑනීමටද , මෑසි මදුරන්...
ගමයි පන්සලයි වෑවවි දාගෑබයි යන අතීත විරාජමාන බව මොනවට පිළිබිබු වන දුටුගෑමුනු රජතුමා සේනාව ගෙන ගිය රජමාවතේ පිහිටි වලගම්භා රජදවස ඉදිවූ අතීශය මනරම් කටුගහ ගලගේ පුරාන රජමහා විහාරය පසුගිය දිනක වන්දනා කරන විට මා හට දෑකගන්න්නට ලෑබුනේ ඉපෑරණි රජමහා විහාරයට ගමන් කිරීම සදහා ප්‍රදාන මාර්ගයේ පිහිටි විහාරස්තානයේ නම සදහන් නාම පුවරුව දෑඩි අව් රශ්මියට හා වර්ශාවට භාජනය වී අදවන විට මෑකීගොස් අපහෑදිලිවී නොපෙනෙන මට්ටමකට පත් වී ඈති බවක් හා අද...
මොනරගල සිට අම්පාර දක්වා ගමන් කරන විට සියඹලාන්ඩුව පසුකර 15කිමි පමන ගමන්කර විට හමුවන බුද්දම ප්‍රදේශයේ වලගම්බා රජදවස ඉදිවූ අතීශය මනරම් බුද්දම රජමහා විහාරයේ දෑඩි ලෙස පවතින ජල ගෑටලුව නිසා මෙම ස්වාමින් වහන්සේලාට පානය කිරීමට ඈත්තේ ඉතාමත් නුසුදු පාරිබෝජනයට ගත නොහෑකි අදික රසායනික සාන්ඩ්රනයකින් යුත් ජලයයි.පොහෝ දිනට මෙන්ම දිනපතාම බෝධි පූජා ස්තූප වන්දනා පෑවෙත්වීමට මෙන්ම ඉපෑරණි රජමහා විහාරය වන්දනා කිරීමටත් බොහෝ සෑදෑහෑවතුන් පිරිසක් මෙම විහාරයට පෑමිනෙන අතර මෙම සෑදෑහෑවත් පිරිසටද පානය...
වනය තුල හුදකලාව විවෙකී සුවයෙන් බවුන් වඩන ස්වාමින් වහන්සේලා වාසයකරන අයුරු දෑක මගේ හිතට මහත් ප්‍රීතියක් ඈතුවූවා.උන් වහන්සේලා නිරන්තරයෙන් කෑලෑවේ,ව්න පෙත තුල කුටි තුල,වන පෙතෙහි තෑනින් තෑන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සුවපහසුලෙස සිදුකරගෑනීමටද මෑසි මදුරන් ආදී වනයේ සිටින කෘමි සතුන්ගෙන් ආරක්ෂා වී නිවන් මාරගයේ වෑඩීම පහසු වීම සදහා දෑලකින් කරන ලද කුටි (meditation net ) පූජා කිරීමට අවස්තාව 2016.08.17 දින අප සෑමට උදා වුනා. සඝ ගුන සිහිකරමින් උන්...
2016.07.06 ව්න දින මා හට පියමන් කිරීමට අවස්තාව උදා වූ ලංකා ඉතිහාසයේ වටිනාම සෙල්ලිපි හමුවූ ,ලංකා ඉතිහාස වන්ශ කතාවම නව පිටුවක් පෙරලමින් දුටු ගෑමුනු මහ රජුගෑන විශේෂ එලිදරව් සිදුකල ලෙන් ලිපි සහිත කටාරම් කෙටූ ලෙන් 30 පමන දෑකගත හෑකි, ලෙන් ලිපි හා සෙල්ලිපි සහිත රහතන් වහන්සෙලා වෑඩ සිටි ලෙන් 25ක් පමන දෑකගත හෑකි මෙන්ම මෙහි වෑඩසිටි රහතන් වහන්සේල 50 දෙනකුගේ පමන ධාතු තෑන්පත් කල සාදා ඈති ස්තූප රජයාණන් වහන්සේ නමක්ද...
බුත්තල කතරගම මර්ගයේ 5 කි මි ගමන් කරන විට හමුවන අනුරාධපුරයුගයේදී දුටුගෑමුණු සද්ධාතිස්ස කුමරුන් විසින් ගලින් නිමකල බුද්ධ ප්‍රතිමා සහ බෝසත් ප්‍රතිමා සහිත බුද්ධ විහාර ලෙන සහිත ගල්ලෙන් 500 කින් සමන්විතව ගොඩනගන ලද රහතන් වහන්සේලා වෑඩ සිටි මනරම් බුදුගල්ලෙන තපෝ වනයේ වර්තමානයේ වෑඩසිටින කල්යානි යෝගාශ්‍රම සංස්තාවේ හුදකලාව විවෙකී සුවයෙන් බවුන් වඩන උතුම් ස්වාමින් වහන්සේලා හට ව්න පෙත තුලද , කුටි තුලද ,වන පෙතෙහි තෑනින් තෑන පිහිටි ගල් තලා මතද සුවසේ...
හිත සමාහිත වීමට ප්‍රධාන ලෙස උපකාරී වන ඉරියාපත භාවනාවේ ප්‍රධාන භාවනා අන්ගයක් වන සක්මන භාවනාව සිදුකිරීම සදහා උපකාරිවන සක්මන් මලුවකට වෑලි හලා සුදුවෑලි මනාව සක්මන් මලුවේ ඈතිරීමේ අසිරිමත් පින්කමක් සිදුකිරීමට පසුගිය දිනක අප සෑමට හෑකිවුනා.කෑලෑවේ නිරන්තරයෙන් හුදකලාව භාවනා කරන යෝගාවචරයන් වහන්සේලාගේ භාවනා කටයුතු සදහා මනාව සකස්කල සක්මන් මලු භාවනා කටයුතු දියුනු කරගෑනීමට උන්වහන්සේලාට නිරන්තරයෙන්ම උපකාර වේ. දිනය පුරා වෙහෙස මහන්සි වී සක්මන් මලුව මානාව පිරිසිදු කර,වෑලි ගෙන විත් ,ක්‍රමානුකූලව සුදු...
ආනන්ද,නන්ද,රාහුල,සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා චුන්ද, මහා රහත් පරපුරෙන් පැවත එන ආර්ය මහා සංඝරත්නය ගැන අසන්නට ලැබීමත්, උන් වහන්සේලා ඇසුරු කරන්න ලැබීමත් කෙතරම් භාග්‍යක්ද , පසුගිය දිනක අප පියනැගූ වලගම්බා රජ දවස ඉදිවූ අසිරිමත් කරදගොල්ල රක්ඛිත්තාකන්ද වනසෙනසුනෙහි හුදකලාව විවේකී සුවයෙන් බවුන් වඩන ස්වාමින් වහන්සේලා වාසයකරන අයුරු දැක මගේ හිතට මහත් ප්‍රීතියක් ඇති විය. උන්වහන්සේලා නිරන්තරයෙන් කැලෑවේ, වන පෙත තුළ කුටි තුළ , වන පෙතෙහි තැනින් තැන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සිදුකරන නිසා...
2016.07.06 ව්න දින මා හට පියමන් කිරීමට අවස්තාව උදා වූ ලංකා ඉතිහාසයේ වටිනාම සෙල්ලිපි හමුවූ ,ලංකා ඉතිහාස වන්ශ කතාවම නව පිටුවක් පෙරලමින් දුටු ගෑමුනු මහ රජුගෑන විශේෂ එලිදරව් සිදුකල ලෙන් ලිපි සහිත කටාරම් කෙටූ ලෙන් 30 පමන දෑකගත හෑකි, ලෙන් ලිපි හා සෙල්ලිපි සහිත රහතන් වහන්සෙලා වෑඩ සිටි ලෙන් 25ක් පමන දෑකගත හෑකි මෙන්ම මෙහි වෑඩසිටි රහතන් වහන්සේල 50 දෙනකුගේ පමන ධාතු තෑන්පත් කල සාදා ඈති ස්තූප රජයාණන් වහන්සේ නමක්ද...
රුහුණේ විසූ අග්ගබෝධි කුමරු විසින් කරවූ මෙම මාලිගාවිල බුදුපිලිමය හා විහාර ගෙය ඉතාමත් සුවිශේෂී නිර්මාණයකි. මීට වසර 04 කට පෙර එනම් 2016/06/15 දින මාලිගාවිල බුදු පිලිමයේ මලුවට සුදු වැලි ඇතිරීමේ පින්කම සඳහා පලමුව වැලි ගෙන ඒම සඳහා මා මිතුරන් සමගින් කුඹුක්කන් ඔයට ගොස් , කුඹුක්කන් ඔයෙන් වැලි ගොඩ දමා , එම වැලි පටවා මාලිගාවිල බුදු පිලිමය පිහිටි මලුව වෙත ගෙන ගොස් එම වැලි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින මලුවෙහි බුදුගුණ සිහිකරමින්ම...