ස්වාමින් වහන්සේලාට භාවනා කටයුතු සිදුකිරීම සදහා ඇට සැකිලි පූජා කලෙමු.
රූප උපාදානය දුරුවීම සදහාත් ,භික්ෂූන් වහන්සේ නමකට පෑවිදි ජීවිතය පෑවෑත්වීමටත්, මරණ සතිය වෑඩීමටත් , නවසීවතිකය වෑඩීමටත්,අසුභ භාවනාවේ රාගය දුරුවීමටත් ප්රධාන වශයෙන් මුල්වන අට්ටික නිමිත්ත වෑඩීමට උපකාරිවන ඈටසෑකිලි සහිත පෝස්ටර අරණය වාසි ස්වාමින් වහන්සේලා වෙනුවෙන් අද දිනයේ පූජා කලෙමු.මෙවා භාවනා කටයුතු සදහා කුටිවලද, ධර්ම ශාලා තුලද අලවන අතර බුදුගල්ලෙන ආරනයටද,ගල්කන්ද අරන්යටද,කහගොල්ල ආරන්යටද භාවනා කටයුතු සදහා මෙවා දෑනට කුටි තුල බාවිතා කරයි. දිවා රෑ පින් වෑඩෙන මෙම පින්කමට මා සම්බන්ද කරගත් චතුරන්ග...